මම ලංකාවෙදි පාවිච්චියට ඇමරිකාවෙන් s3 එකක් හරි s4 එකක් හරි ගන්න කියල බැලුවේ. හැම factory unlock phone එකක්ම ලංකාවෙ sim එක්ක වැඩ කරනවද? ෆෝන් කාපර්ල කියන්න බලන්න මොනවද විශේෂයෙන් බලන්න ඕන කියල.;)