මචන්ස්ලා phone එකක් ගන්න කියලා බැලුවේ net එකේ search කරද්දි (lifemobiles.lk) මේක සෙට් උනේ. මුන් softlogic warranty කියලා දෙන්නේ.කොහොමද හරියටම දැන ගන්නෙ softlogic warranty ද කියලා. මෙත්නනි phone ගත්ත අය ඉන්නවනම් support එකක් දෙන්න