Phone උදවුවක්

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචන්ස්ලා

    phone එකක් ගන්න කියලා බැලුවේ net එකේ search කරද්දි (lifemobiles.lk) මේක සෙට් උනේ. මුන් softlogic warranty කියලා දෙන්නේ.කොහොමද හරියටම දැන ගන්නෙ softlogic warranty ද කියලා. මෙත්නනි phone ගත්ත අය ඉන්නවනම් support එකක් දෙන්න
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැන් වලින් නොකියා කෙයාර් කියලා පොඩි කාඩ්බෝර්ඩ් එකක් නවපු පොතක් වගේ අයිටම් එකක් දෙනවා.ඒකේ නොකියා කෙයාර් වල විස්තර තියනවා උබ ෆෝන් එක ගත්ත දවසයි,ෆෝන් එකේ ඉමි නම්බර් එකයි දාලා.
     
    • Like
    Reactions: wali sira

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    බුම්ප්

    Thanks for bump macho +rep

    සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැන් වලින් නොකියා කෙයාර් කියලා පොඩි කාඩ්බෝර්ඩ් එකක් නවපු පොතක් වගේ අයිටම් එකක් දෙනවා.ඒකේ නොකියා කෙයාර් වල විස්තර තියනවා උබ ෆෝන් එක ගත්ත දවසයි,ෆෝන් එකේ ඉමි නම්බර් එකයි දාලා.

    Ela thanks for info macho +rep

    Thanks for bump macho +rep
     
    Last edited: