Phone එකක් ඇහින්ද.

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    පොලිසියටනම් දෙන්න එපා බං උන් තමයි ලෝක හොරු. උඹම අතේ තියාගෙන fb පෝස්ට් එකක් දාපන් iphone ග්‍රූප් වල දාපන් තව share වෙයි ඕක
    මේ වගේ try කරපන්, එතකොට case නෑ.
     
    • Like
    Reactions: Rastapopoulos

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    තිබුන තැනටම ගිහින් දානවද
    උඹ කොහේ තිබිලද මේක අහින්ද්දේ? පළාත. ඔකේ අයිති කාරය හොයාගන්න අමාරු වෙන එකක නැ.
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    උඹ කොහේ තිබිලද මේක අහින්ද්දේ? පළාත. ඔකේ අයිති කාරය හොයාගන්න අමාරු වෙන එකක නැ.
    පිලියන්ද බයිපාස් රෝඩ් එකෙන් ගනේවත්ත දේවලෙ පාර කිට්ටුව තිබිල. ඒ ලග තිබුන කඩේකටත් මම කියල ආවෙ කවුරුහරි හොයන් ආවොත් මගෙ no eka දෙන්න කියල.
     
    • Love
    Reactions: Kalegana

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    facebook nag post danna epaa. yaluwek clamp meter ekak ahuwela post dala thawa podden hireth yanawa. wena ekak awith illala uge kiyala policy gihin. mata denna puluwan hodama advice eka thamai oka lagama thiyana policy ekata handover karala dana eka.

    PS: un oka ayithi karayata dei da nadda kiyala mama danne naa.
     
    • Like
    Reactions: GobbaSira

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පිලියන්ද බයිපාස් රෝඩ් එකෙන් ගනේවත්ත දේවලෙ පාර කිට්ටුව තිබිල. ඒ ලග තිබුන කඩේකටත් මම කියල ආවෙ කවුරුහරි හොයන් ආවොත් මගෙ no eka දෙන්න කියල.
    එක හොදයි. උඹට පුළුවන් නම් ඕක මොඅක හරි fb ගෘප් එකක පොස්ට් කරපන්. අහුලපු තැන කියල.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕක අයිති කෝටිපති පවුලක තනි ලමයා වෙච්ච සිංගල් කෙල්ලෙක්ට
    ලොකේෂන් හොයන් ඇවිත් උබ ගැන පැහැදිලා කතාබහ කරලා ටික දවසකින් ඒකි උබෙන් කැමතිද අහයි

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    මොකක්ද මේකට කරන්නෙ? තිබුන තැනටම ගිහින් දානවද පොලිසියට ගිහින් දෙන්නද?
    එපා උබ ගාවම තියා ගනින්. මොකුත් කරන්න යන්න එපා. චාර්ජ් එක බැස්සොත් ටිකක් චාජ් කරල ඔන් එකේම තියපන්. ඌට ඕන නම් හොයන් එයි. පොලිසියට දෙන්න එපා. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න එපා බන්. උබ දන්නවනේ උබ හොරකම් කරේ නෑ කියල. ඕන එකේම තියපන්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    එපා උබ ගාවම තියා ගනින්. මොකුත් කරන්න යන්න එපා. චාර්ජ් එක බැස්සොත් ටිකක් චාජ් කරල ඔන් එකේම තියපන්. ඌට ඕන නම් හොයන් එයි. පොලිසියට දෙන්න එපා. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න එපා බන්. උබ දන්නවනේ උබ හොරකම් කරේ නෑ කියල. ඕන එකේම තියපන්.
    Candid-b dekala comment karanna one na kiyala hituna
     
    • Wow
    Reactions: Candid-B

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ඕක අයිති කෝටිපති පවුලක තනි ලමයා වෙච්ච සිංගල් කෙල්ලෙක්ට
    ලොකේෂන් හොයන් ඇවිත් උබ ගැන පැහැදිලා කතාබහ කරලා ටික දවසකින් ඒකි උබෙන් කැමතිද අහයි

    adoh aththa kiyapan umba saman edirimuni neda :P
     
    • Haha
    Reactions: Wadakaru

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    එක හොදයි. උඹට පුළුවන් නම් ඕක මොඅක හරි fb ගෘප් එකක පොස්ට් කරපන්. අහුලපු තැන කියල.
    උබ කියපු එක හරි. අයිති කෙනා contact උනා. :love:(y)(y)
     
    • Love
    Reactions: Kalegana

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    උබ කියපු එක හරි. අයිති කෙනා contact උනා. :love:(y)(y)
    හරියටම අයිතිකාරයා ඌද බලන්න ෆෝන් එකේ පවර් බටන් එකයි වම් පැත්තෙ උඩම තියෙන වොලියුම් බටන් එකයි එක පාර ඔබපන්. එතකොට එයි මෙඩිකල් ID කියලා එකක්. ඒකෙ විස්තර පෙන්වයි අයිති එකාගෙ
     
    • Love
    • Like
    Reactions: yazazb and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබ කියපු එක හරි. අයිති කෙනා contact උනා. :love:(y)(y)
    පට්ටනේ බන්. phone එක අරන් යන්න එනවා කිව්වද? කොහොමද උම කියල දැනගත්තේ?