dan ena huawei wala playstore support eka na.දන්නෙ නැහැ මචන්
on කරෙත් නැහැ
@aruna1 pls help.අඩේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම් පොඩි gadget එකක් හදනවා. ඒකෙ 1W smd LED 3ක් parallel කරලා දාල තියෙන්නේ. power source එක 3.7V. ඔය smd LED එකේ mA එක හරියටම ටක්කෙට හොයා ගන්න බැරි වුණා.0.3mA වගේ කියලා ගත්තේ. මට හොයා ගන්න ඕනෙ මේවට ඕන කරන resister එක. parallel කරලා නිසා equation එක මම මෙහෙම ගත්තේ.
R=(3.7-3.3)/(0.3*3)
0.4ohm
අඩේ එතකොට 1ohm resister එකක් දැම්මොත් හරිද ? ෂුවර් නෑ බන් මගේ ගාව amperage බලන්න මුල්ටියකුත් නෑ.![]()
![]()
Led voltage eka 3v ganna.අඩේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම් පොඩි gadget එකක් හදනවා. ඒකෙ 1W smd LED 3ක් parallel කරලා දාල තියෙන්නේ. power source එක 3.7V. ඔය smd LED එකේ mA එක හරියටම ටක්කෙට හොයා ගන්න බැරි වුණා.0.3mA වගේ කියලා ගත්තේ. මට හොයා ගන්න ඕනෙ මේවට ඕන කරන resister එක. parallel කරලා නිසා equation එක මම මෙහෙම ගත්තේ.
R=(3.7-3.3)/(0.3*3)
0.4ohm
අඩේ එතකොට 1ohm resister එකක් දැම්මොත් හරිද ? ෂුවර් නෑ බන් මගේ ගාව amperage බලන්න මුල්ටියකුත් නෑ.![]()
![]()
@aruna1 pls help.
------ Post added on Dec 19, 2022 at 9:21 AM
තෑන්ක්ස් බ්‍රෝ. උබෙන් reply එන්න පරක්කු නිසා මම ගිහින් ගෙනල්ල හයි කරල බැලුව. බලපන්කො උන් දීල තියෙන්නේ 1/2watt 1ohm එකක්. Resister එක heat වෙනවා. අනික ඇයි බන් 2W resister එකක් ගන්න කිව්වේ? 0.7W නෙ total wattage එක(1*1*0.7)=1W ඉතින් 1W දැම්මොත් හරියන්නේ නැද්ද? අනික LED ටික ටිකක් රත් වෙනවා වගේ. Aluminum HS එකකුත් දැම්ම.Led voltage eka 3v ganna.
R = (3.7 - 3)/(0.33*3)
= 0.7 ohm
W = I*I*R
= 1*1*0.7 = 0.7w
0.7 Ohm 2W ona
0.7 W nathi wei. Asanna ekak ganna. 2W or more
Assuming umbe supply eka constant 3.7V
1W theoretically athi.තෑන්ක්ස් බ්‍රෝ. උබෙන් reply එන්න පරක්කු නිසා මම ගිහින් ගෙනල්ල හයි කරල බැලුව. බලපන්කො උන් දීල තියෙන්නේ 1/2watt 1ohm එකක්. Resister එක heat වෙනවා. අනික ඇයි බන් 2W resister එකක් ගන්න කිව්වේ? 0.7W නෙ total wattage එක(1*1*0.7)=1W ඉතින් 1W දැම්මොත් හරියන්නේ නැද්ද?
- උබේ electronic youtube videos එකක් නෑර බලපු එකෙක් මම.