phone එකක් කියපියව්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,742
    113
    Mother Earth
    අඩේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මම් පොඩි gadget එකක් හදනවා. ඒකෙ 1W smd LED 3ක්‌ parallel කරලා දාල තියෙන්නේ. power source එක 3.7V. ඔය smd LED එකේ mA එක හරියටම ටක්කෙට හොයා ගන්න බැරි වුණා.0.3mA වගේ කියලා ගත්තේ. මට හොයා ගන්න ඕනෙ මේවට ඕන කරන resister එක. parallel කරලා නිසා equation එක මම මෙහෙම ගත්තේ.

    R=(3.7-3.3)/(0.3*3)
    0.4ohm
    අඩේ එතකොට 1ohm resister එකක් දැම්මොත් හරිද ? ෂුවර් නෑ බන් මගේ ගාව amperage බලන්න මුල්ටියකුත් නෑ. 😭
    1w-warm-white-led-chip-1.jpg

    @aruna1 pls help.
    ------ Post added on Dec 19, 2022 at 9:21 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle

    Led voltage eka 3v ganna.

    R = (3.7 - 3)/(0.33*3)
    = 0.7 ohm

    W = I*I*R
    = 1*1*0.7 = 0.7w

    0.7 Ohm 2W ona

    0.7 W nathi wei. Asanna ekak ganna. 2W or more

    Assuming umbe supply eka constant 3.7V
     
    • Love
    Reactions: Candid-B

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දැන් කොහොමද ලංකාවේ ෆෝන් වල ගනන්? ඉන්ෆ්ලේෂන් එකත් එක්ක පට්ට වැඩි ඇති නේද? මේ අවුරුද්දේ මැද වගේ ෆෝන් තිබ්බෙත් නැ ගන්න කොලඹ කඩ වල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,861
    1
    60,742
    113
    Mother Earth
    Led voltage eka 3v ganna.

    R = (3.7 - 3)/(0.33*3)
    = 0.7 ohm

    W = I*I*R
    = 1*1*0.7 = 0.7w

    0.7 Ohm 2W ona

    0.7 W nathi wei. Asanna ekak ganna. 2W or more

    Assuming umbe supply eka constant 3.7V
    තෑන්ක්ස් බ්‍රෝ. උබෙන් reply එන්න පරක්කු නිසා මම ගිහින් ගෙනල්ල හයි කරල බැලුව. බලපන්කො උන් දීල තියෙන්නේ 1/2watt 1ohm එකක්. Resister එක heat වෙනවා. අනික ඇයි බන් 2W resister එකක් ගන්න කිව්වේ? 0.7W නෙ total wattage එක(1*1*0.7)=1W ඉතින් 1W දැම්මොත් හරියන්නේ නැද්ද? අනික LED ටික ටිකක් රත් වෙනවා වගේ. Aluminum HS එකකුත් දැම්ම. 🤔

    ❤️- උබේ electronic youtube videos එකක් නෑර බලපු එකෙක් මම.
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    තෑන්ක්ස් බ්‍රෝ. උබෙන් reply එන්න පරක්කු නිසා මම ගිහින් ගෙනල්ල හයි කරල බැලුව. බලපන්කො උන් දීල තියෙන්නේ 1/2watt 1ohm එකක්. Resister එක heat වෙනවා. අනික ඇයි බන් 2W resister එකක් ගන්න කිව්වේ? 0.7W නෙ total wattage එක(1*1*0.7)=1W ඉතින් 1W දැම්මොත් හරියන්නේ නැද්ද?

    ❤️- උබේ electronic youtube videos එකක් නෑර බලපු එකෙක් මම.
    1W theoretically athi.
    But margine of safety ekayi, Chinese badu Wala quality ekayi baluwama 2x ganna eka hondayi
     
    • Love
    Reactions: Candid-B