phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

kites

Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113

    එහෙම වරදක් කියන්න බැ මචං. මන් මේ නුලේ කියල තියනව වගේ කොහේ උනත් විකුනන්නේ එකම phone එක, එත් phone එක ගන්න කොට මන් මේ නුලේ කියල තියෙනවා වගේ අපි හරියට, හොදට check කරලා ගත්තොත් කිසිම අව්ලක් නැ මචං. සමහරු නම් dialcom එකට බනිනවා warranty හරි නැ customer care හරි නැ කියලා. එත් මන් නම් කියන්නේ මචං කොහෙන් phone එක ගත්තත් කමක් නැ මචං හරියට check කරලා ගන්න මචං. තව දෙයක් තමා dialcom එකේ 2 year warranty එකක් දෙනවා, එත් ඒ 2 year software warranty එකක් විතරයි මන් හිතන්නේ, පුලුවන්නම් මචන් 1 year hardware + 2 year software දෙන කඩේකින් phone එක ගනින් මචං :yes::yes::yes:

    call karala ahuwa mchn
    1 year hardware + 2 year software warrenty denawa kiwwa mcho
    thnx mcho help 1ta :D