phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:D:DEla machan.. Thankx. Mama hoya hoya hitiye mobile planet, Idealz Lanka, Divine, M1, Orange mobile, Qtel, M1, Premiermobile wage shops gana.;):yes::yes::yes::D:D:D

එල එල මචං :yes:
බම්ප‍ර්..පස්සේ කියවන්නම්
හා හා මචං ;)

thanks මචං :yes:

thanks මචං :yes:

elaa , thanks machn
thanks මචං :yes:

rep added machan
thanks මචං :yes:

ela machan
thanks මචං :yes:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
tfs mcho
nokia lumia ganna kota mnwada ban test code???
++
තියෙනවා මචං ##634# - timer
##4678255# - tier3
android වගේ නැ බන්, lumia closed source නේ මචං


patta article ekak...

wela na rep danda.office gihin dannamko

එල එල මචං thanks
hoda nuulak machan.digatama geniyamu.ela
එල එල මචං thanks

niyamai machan thanks..rep add
එල එල මචං thanks

එල එල මචං thanks

එල එල මචං thanks

එල එල මචං thanks

thanks a lot brother
එල එල මචං thanks
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:)
නියම ලිපිය මචෝ ,,,
nokia ගැනත් දාපන් මචෝ
නැත්නම් ඒක ලොකු අඩුවක් වගේ ....

+16

අනිවාර්යෙන්ම මචං NOKIA, HTC ගැනත් එකක් ලියනවා ලගදීම. thanks මචං :yes:


machan Nugegoda,Kottawa paththe sure eke fon ekak ganna puluwan kada wala nam ehemath dapan machan. please!

නුගේගොඩ Maheshak Cellular තැනක් තියෙනවා මචං, තව මහරගම Chinthana GSM එකෙත් බඩු sure මචං. :yes::yes:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එල එල මචං thanks

ගයාන් ලක්මාල්;16791601 said:
එල එල මචං thanks

sudu වැද්දා;16791632 said:
උබ දේවාලයක්...
:D:D:D:D

Niyamai Machan
+9
එල එල මචං thanks

එල එල මචං thanks

bump rep9+
එල එල මචං thanks
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
mchn dialcom place 1 hodaida????

එහෙම වරදක් කියන්න බැ මචං. මන් මේ නුලේ කියල තියනව වගේ කොහේ උනත් විකුනන්නේ එකම phone එක, එත් phone එක ගන්න කොට මන් මේ නුලේ කියල තියෙනවා වගේ අපි හරියට, හොදට check කරලා ගත්තොත් කිසිම අව්ලක් නැ මචං. සමහරු නම් dialcom එකට බනිනවා warranty හරි නැ customer care හරි නැ කියලා. එත් මන් නම් කියන්නේ මචං කොහෙන් phone එක ගත්තත් කමක් නැ මචං හරියට check කරලා ගන්න මචං. තව දෙයක් තමා dialcom එකේ 2 year warranty එකක් දෙනවා, එත් ඒ 2 year software warranty එකක් විතරයි මන් හිතන්නේ, පුලුවන්නම් මචන් 1 year hardware + 2 year software දෙන කඩේකින් phone එක ගනින් මචං :yes::yes::yes:
 
Last edited: