phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

මම sony sp එකක් ගන්න කියල බැලුවා..එ අතර මගෙ යලුවෙක් මෙ phone එක ගත්තා ....එත් මෙ phone එකෙ cam එක මදිවගෙ..ට්කක් blur ගතියක් තියනවා...
sony sp එකෙ ගානටම තියනවා නේද galaxy s2(plus) එක ... එකෙත් 8mp cam එක..
galaxy s2 එක ඒ ගනට ව්ටිනවද? sony sp එකට වඩා..........:D:D

මෙ ත්‍රෙඩෙ part 2 එකත් එල
11.gif
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ජේමිස්බන්ඩා007;16829455 said:
මම sony sp එකක් ගන්න කියල බැලුවා..එ අතර මගෙ යලුවෙක් මෙ phone එක ගත්තා ....එත් මෙ phone එකෙ cam එක මදිවගෙ..ට්කක් blur ගතියක් තියනවා...
sony sp එකෙ ගානටම තියනවා නේද galaxy s2(plus) එක ... එකෙත් 8mp cam එක..
galaxy s2 එක ඒ ගනට ව්ටිනවද? sony sp එකට වඩා..........:D:D

මෙ ත්‍රෙඩෙ part 2 එකත් එල
11.gif

මන් නම් Samsung I9105 Galaxy S II Plus එකට කැමති නැ මචං. GPU එක Broadcom VideoCore IV වීමත් Chipset එක Broadcom BC28155 නිසා graphic quality එක ගොඩක් මදි කියල තමා මට හිතෙන්නේ. xperia sp එකේ තියන්නේ Qualcomm MSM8960T Snapdragon chipset එකක්. අනිත් එක ඔය phone එකේ antutu benchmark score එක මට නම් 20160 වගේ අවා( update වලට කලින්). ඒක galaxy note 2 එකේ score එක equal කියල පෙන්නුවේ. :D අනිත් එක ඕක 4g phone එකක් සහ ෆට්ට design එකක් තියෙනවා. ගොඩක් ලස්සන phone එකක්. අපේ IDG සහෝදරයා ඕක අරන් photos දාල තිබ්බ cam එකේ. ඒවගේ නම් ඔය කිව්වා අව්ලක් තිබ්බේ නැ. මටත් තිබ්බේ නැ මන් ගත්තා එකේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1621110
 

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
pattay machan....thanks for the info....epodi ekak ganna hithan innawa ammata....will contact u if need any help.....jaya wewa....:yes::yes::yes::cool::cool:
You must spread some Reputation around before giving it to kevin37 again.
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
MOTO G akata codes yaluwa.....???
මට මතක විදිහට නම් මචං MOTO G එකේ test/service codes disable කරලා තියෙන්න මචං. එහෙම නැත්තම් *#*#4636#*#* හරි *#*#2486#*#* වැඩ කරන්න ඕනි. එහෙම නැත්තම් play store එකේ තියෙන 'Phone Testing - DIEWLAND, Phone Tester(sensors,GPS..) - MIGUEL TORRES වගේ app එකක් install කර ගන්න වෙනවා මචං.