මොකක් ද මචං model එක?motorola vala fon details valata codes tika kiyandako machan???![]()

මොකක් ද මචං model එක?motorola vala fon details valata codes tika kiyandako machan???![]()



ජේමිස්බන්ඩා007;16829455 said:මම sony sp එකක් ගන්න කියල බැලුවා..එ අතර මගෙ යලුවෙක් මෙ phone එක ගත්තා ....එත් මෙ phone එකෙ cam එක මදිවගෙ..ට්කක් blur ගතියක් තියනවා...
sony sp එකෙ ගානටම තියනවා නේද galaxy s2(plus) එක ... එකෙත් 8mp cam එක..
galaxy s2 එක ඒ ගනට ව්ටිනවද? sony sp එකට වඩා..........
මෙ ත්රෙඩෙ part 2 එකත් එල![]()
අනිත් එක ඕක 4g phone එකක් සහ ෆට්ට design එකක් තියෙනවා. ගොඩක් ලස්සන phone එකක්. අපේ IDG සහෝදරයා ඕක අරන් photos දාල තිබ්බ cam එකේ. ඒවගේ නම් ඔය කිව්වා අව්ලක් තිබ්බේ නැ. මටත් තිබ්බේ නැ මන් ගත්තා එකේ. එල එල thanks මචංgodak wadagath una machan me lipiya.. thank you

එක අව්ලක් නැ මචං හැබැයි 4G එක ගනින් මචංSamsung Ace 3 eka hodaida machan...

එල එල මචං. congratzzmn gatta huawei honor 3c 1k..pattaaa
http://www.gsmarena.com/huawei_honor_3c-5903.php






එල එල thanks මචංpattay machan....thanks for the info....epodi ekak ganna hithan innawa ammata....will contact u if need any help.....jaya wewa....
You must spread some Reputation around before giving it to kevin37 again.

එල එල thanks මචංelakiri machan. rep+

මට මතක විදිහට නම් මචං MOTO G එකේ test/service codes disable කරලා තියෙන්න මචං. එහෙම නැත්තම් *#*#4636#*#* හරි *#*#2486#*#* වැඩ කරන්න ඕනි. එහෙම නැත්තම් play store එකේ තියෙන 'Phone Testing - DIEWLAND, Phone Tester(sensors,GPS..) - MIGUEL TORRES වගේ app එකක් install කර ගන්න වෙනවා මචං.MOTO G akata codes yaluwa.....???