phone එකක් ගන්න හිතන් ඉන්නවා නම්,.......

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Machan Lumia 625 eka 43 k wenawane ban .... mata eka nam ganna wenne na ... http://mymobile.lk/index.php?product=379

:sorry::sorry::sorry::sorry::sorry::sorry:
නැ නැ කොල්ලෝ price අඩු වෙලා මචං ඔයිට වඩා. මෙන්න මේක බලපන් මචං. ඔය website එකේ තියෙන price එක නෙමේ මැචන් කඩේ තියෙන්නේ
http://www.ideabeam.com/mobile/nokia-lumia-625-price.html
call එකක් දීල බලපං මචං
iDealz Lanka එකේ ඕක Rs. 24,250 මචං :yes:
http://idealz.lk/mobile/index.php?id_category=12&controller=category
 
Last edited: