phone එකක් ගන්න හොඳ shop එකක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,388
    113
    කෑගල්ල
    phone එකක් ගන්න හොඳ shop එකක්

    මම sony xperia ion phone එකක් ගන්න ඉන්නේ. හොඳ warranty තියන shop එකක් කොළඹ අවට මොකක්ද තියෙන්නේ.