Phone එකක් ගන්න help එකක් ඔනි

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Phone එකක් ගන්න help එකක් ඔනි

    මචංලා මට phone එකක් ගන්න ඔනි , මම හිතන ඉන්නේ iDealz Lanaka කියන එකින් ගන්න,
    pot එක හොදද :):):):) ??? එහෙම නැතිනම මට හොද වෙන pot එකක් කියන්න :sorry::sorry::sorry::sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එම් සි එකේ ඩිවයින්ස් එකෙන් ගනින් .
    ෆෝන් ඕන තරම් අරන් තියනවා.
    කම්පැනි වොරන්ටි දෙන නිසා කිසි බයක් නෑ උන්ගෙන් ගන්න.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    IDeals hambayo. MC eke thiyenawa Divine Cell Care. 3rd floor. Palayan. Elakiri hamoma meka recommend karai. www.mymobile.lk

    එම් සි එකේ ඩිවයින්ස් එකෙන් ගනින් .
    ෆෝන් ඕන තරම් අරන් තියනවා.
    කම්පැනි වොරන්ටි දෙන නිසා කිසි බයක් නෑ උන්ගෙන් ගන්න.

    මටත් ගොඩක් අය කිව්වා.. ගණන් ටිකක් විතර වැඩියිලු.. ඒ උණාට බඩු ෂුවර් :):)
     
    ගණන් වැඩි උනාට කමක් නැහැ බන් ඩිලර් කෙනෙක් ගෙන් ගනින්.
    සොෆ්ට්ලොජික්
    ජෝන් කීල්ස්
    අබාන්ස්

    කැඩුනොත් හදන්නයි රස්ටියාදුවයි මිලකලොත් උබට තව ෆෝන් එකක් ගන්න පුළුවන්.

    ජය වේවා!!!!!