phone එකක් ගන්න ( m8 vs Z3) ?

Magma

Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    මචන් මම 4න් එකක් ගන්න හදන්නේ. ගන්න හිතන් ඉන්නේ ,
    1. HTC m8
    2. sony Z3
    3. HTC Desire Eye
    4. LG G3


    මොකක්ද බන් හොඳ. use කරන එවුන් එහෙම පොඩ්ඩක් කියපන්කො බන් . m8 එකේ තියෙන ultra pixel සීන් එක එහෙම තේරෙන් නෑ බන්. :dull:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    Thnks all bn. HTC desire Eye ekak gannath hithenwa bn . eketh aluth features thynw
    water resist
    13 mp front cam with flash
    gaanath poddak adui
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    තව මාසයක් දෙකක් ඉන්න පුලුවන්නම් කෙලින්ම Z4 එකක්ම ගන්න

    sony_xperia_z4_sony_pictures_email_leak_gizmodo.jpg