වුන් හැම එකම පොඩ්ඩ පොඩ්ඩ එවන්නේ මාර්කට් එක උස්සන්නbadu iwarai neda?
huawei සුපිරි බ්රෑන්ඩ් එක,ගූගල් සපෝර්ට් නැති එක කේස් එක.
ඔව් බන් ඇත්ත ඉතිං.poco වල අප්ඩේට් ආවම එක එක ආබාධ
NOte 10 pro screen issues, battery draining fast issues tiyenawa.badu iwarai neda?
NOte 10 pro screen issues, battery draining fast issues tiyenawa.
Redmi note 10 eka ayeth awoth gannin,, den stock iwarai kohewat ne
මමත් ගූගල් රෙද්දවල් අයින් කර. ක්රෝම් ,play video,play music,Gmail app ,වගේ ඒව අයින් කරා.හැබැයි ඉතින් ෆොටෝ ඇප් එක කැලැන්ඩර් ඇප් එක නන් වටිනවා.ඇන්ඩ්රොයිඩ් නිසා මටනම් අව්ලක් වෙලා නෑ. . ඇප් සේරම ඇප් ස්ටෝර් එකේ තියෙනවා. .
මට ගූගල් එක යූස් වෙන්නේ ලොකේශන් එකක් බලන්න, ඊමේල් එකක් බලන්න වගෙ දේවල් වලට හැබැයි. .
මම ඩීලර් වුනේ අද ඊයේ මම ෆෝන් එක යූස් කරන්නේ මාස 6ක විතර ඉදන්. . ඩීලර් නිසා කිව්වා නෙවේ. .
මේකේ ඉන්නේ 700 සිරීස් එකේ ප්රොස්සේරේ එකක් නේ ,sd 732???6GB, 64GB eka nam tiyenawa note 10 pro eke, mamath hithan hitiye F3 eka 75- 80 range eke dei kiyala
90k tikak wadi, eth flagship performance nisa loku case ekakuth na
SD 870 tiyena phone ekak eeeta wada aduwen nam ganna na mama hithanne
View attachment 136281
adaptive refresh rate නෙ බං, ගේම් එක සපෝට්නම් 120fps යනවා120 fps වෙන්නේ සිස්ටම් ඇප්වල විතරයි.අනිත 3rd party ඇප්වල 60.ගේම් වලත 60fpz.වුන් ඇඩ්වර්ටයිස් වලින් බන් හෙන ගේම් එකක් දෙන්නේ..කියන ඉලක්කම් ශුවර් කරන්න බෑ එකපාර.
සිරෝමි විතරයි ඉතුරු වගේ.මොකද්ද ගත්ත සැම්සුම් එක එකSamsung jarawal nam ganna epa ban. me lagadi wifeta gatta Samsung ekata wada 2016 gatta oppo eka thama patta. honestly
m series magulak.සිරෝමි විත
සිරෝමි විතරයි ඉතුරු වගේ.මොකද්ද ගත්ත සැම්සුම් එක එක
redmi note 10 series එක අවුක් කියන නිසා M12 හරි A32 හරි ගන්නවා කියලා හිතුවේ..m series magulak.
apo Samsung mid range ganna eporedmi note 10 series එක අවුක් කියන නිසා M12 හරි A32 හරි ගන්නවා කියලා හිතුවේ..
GenXT එකේ credit card වලට interest free ගෙවන්ඩ ගන්ඩ offer එකක් තියනවා, POCO F3 එක ගත්තා ආවම review එකක් දාන්නම්.![]()

PHONE එක ආව මචං තාම හරියට PHOTO එකක්වත් ගහල බලන්ඩ බැරිඋනා THREAD එකක් දාන්නම් මේ සතිය ඇතුලත..