Phone එකක් ගන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    huawei සුපිරි බ්‍රෑන්ඩ් එක,ගූගල් සපෝර්ට් නැති එක කේස් එක.

    ඔව් බන් ඇත්ත ඉතිං.poco වල අප්ඩේට් ආවම එක එක ආබාධ

    ඇන්ඩ්‍රොයිඩ් නිසා මටනම් අව්ලක් වෙලා නෑ. . ඇප් සේරම ඇප් ස්ටෝර් එකේ තියෙනවා. .
    මට ගූගල් එක යූස් වෙන්නේ ලොකේශන් එකක් බලන්න, ඊමේල් එකක් බලන්න වගෙ දේවල් වලට හැබැයි. .
    මම ඩීලර් වුනේ අද ඊයේ මම ෆෝන් එක යූස් කරන්නේ මාස 6ක විතර ඉදන්. . ඩීලර් නිසා කිව්වා නෙවේ. .
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    NOte 10 pro screen issues, battery draining fast issues tiyenawa.
    Redmi note 10 eka ayeth awoth gannin,, den stock iwarai kohewat ne

    6GB, 64GB eka nam tiyenawa note 10 pro eke, mamath hithan hitiye F3 eka 75- 80 range eke dei kiyala
    90k tikak wadi, eth flagship performance nisa loku case ekakuth na
    SD 870 tiyena phone ekak eeeta wada aduwen nam ganna na mama hithanne

    1627015522601.png
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇන්ඩ්‍රොයිඩ් නිසා මටනම් අව්ලක් වෙලා නෑ. . ඇප් සේරම ඇප් ස්ටෝර් එකේ තියෙනවා. .
    මට ගූගල් එක යූස් වෙන්නේ ලොකේශන් එකක් බලන්න, ඊමේල් එකක් බලන්න වගෙ දේවල් වලට හැබැයි. .
    මම ඩීලර් වුනේ අද ඊයේ මම ෆෝන් එක යූස් කරන්නේ මාස 6ක විතර ඉදන්. . ඩීලර් නිසා කිව්වා නෙවේ. .
    මමත් ගූගල් රෙද්දවල් අයින් කර. ක්‍රෝම් ,play video,play music,Gmail app ,වගේ ඒව අයින් කරා.හැබැයි ඉතින් ෆොටෝ ඇප් එක කැලැන්ඩර් ඇප් එක නන් වටිනවා.

    6GB, 64GB eka nam tiyenawa note 10 pro eke, mamath hithan hitiye F3 eka 75- 80 range eke dei kiyala
    90k tikak wadi, eth flagship performance nisa loku case ekakuth na
    SD 870 tiyena phone ekak eeeta wada aduwen nam ganna na mama hithanne

    View attachment 136281
    මේකේ ඉන්නේ 700 සිරීස් එකේ ප්‍රොස්සේරේ එකක් නේ ,sd 732???
    ගාන අඩු වෙලා නේ.කලින් මේක 55 ක් 57ක් වගේ උනා නේ බං.මේ ගාන නන් වටිනවා.
    ------ Post added on Jul 23, 2021 at 7:27 PM
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    120 fps වෙන්නේ සිස්ටම් ඇප්වල විතරයි.අනිත 3rd party ඇප්වල 60.ගේම් වලත 60fpz.වුන් ඇඩ්වර්ටයිස් වලින් බන් හෙන ගේම් එකක් දෙන්නේ..කියන ඉලක්කම් ශුවර් කරන්න බෑ එකපාර.
    adaptive refresh rate නෙ බං, ගේම් එක සපෝට්නම් 120fps යනවා

    ෂිරෝමි ෆෝන් debloat කරන එක සිම්පල්. මොන ෆෝන් එක වුණත් රූට් නැත්තන් DNS66 වගේ adblocker එකක් දාගත්තනම් හරි
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Poco f3 එකේ කැම් එක චා වගේ තිබ්බ review වල හැටියටන්ම්
     
    • Like
    Reactions: silent one