phone එකක් ගෙන්න ගන්න ඕනෙ estore එකෙන්
මට phone එකක් ගන්න ඕනෙ වෙලා තියනවා. ඒත් කොල්ලුපිටියට Greenware යන්න කම්මැලියි.
estore.lk එකෙන් ගෙන්න ගත්තට අවුලක් නැද්ද්? උන් ගෙදරට ගෙන්නල දෙනව කියල තියනව.
උන්ගෙ service එක use කරපු කෙනෙක් ඉන්නවනම් කියපල්ල.
ගෙදරට deliver කරනකොට උන් මොකක් හරි ජරාවක් ගෙනල්ල දෙයිද දන්නෙ නෑ.