ෆෝන් එකක් ගන්න ඕනේ. Samsung එකක් වගේ තමයි ගන්න ඉන්නේ. Redmi, Xiomi වල එහෙම UI එකට ආස නෑ. 30ත් 40ත් අතර හොඳ Model ටිකක් කියමුද
M21 ganin.supirima eka oya ganata worth
me phone eka hitapu gaman restart wena case ekak tyenawa kynne aththada?Samsung M21
මගේ යාලුවෙක් ගාව දැන් මාස 6ක් තිස්සේ තියෙනවා. එහෙම එකක් නම් නැහැනේ මචන්me phone eka hitapu gaman restart wena case ekak tyenawa kynne aththada?
me phone eka hitapu gaman restart wena case ekak tyenawa kynne aththada?
GSMArena eke reviews e tharam hari ne wagene brother. Personally use karanawada oyaaRecommend SONY XPERIA XZ3
Sony dan gennana aya innavada machan?Recommend SONY XPERIA XZ3
Math hyanawa eth 20-30 athare ecac
Cepac gamuthee

Amo amo corri madamමගෙ චරිතෙ කන්න එපා බන්. ෂික් විතරක් උබල නිසා කිරියට එන්නත් බයයි දැන්.![]()