Phone එකක් 30 - 40

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,705
    9,782
    113
    ෆෝන් එකක් ගන්න ඕනේ. Samsung එකක් වගේ තමයි ගන්න ඉන්නේ. Redmi, Xiomi වල එහෙම UI එකට ආස නෑ. 30ත් 40ත් අතර හොඳ Model ටිකක් කියමුද
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    me phone eka hitapu gaman restart wena case ekak tyenawa kynne aththada?

    බොරු බන්. මන් අරන් අවුරුද්දකට වැඩියි දැන්. කිසි කේස් එකක් නෑ.
    බැටරි ලයිෆ් එහෙම සුපිරි. ස්ලෝ වෙන්නෙ නෑ පොඩ්ඩක්වත්. :yes:
    ෆින්ගර් ප්‍රින්ට්, ෆේස් අන්ලොක් කිසි කේස් එකක් නෑ.