Phone එකක් post එකේ එවුවොත් tax/customs අහුවෙනවද?

NewCastle

Member
Feb 21, 2014
393
8
0
Phone එකක් post එකේ එවුවොත් tax/customs අහුවෙනවද?

මචන් පොඩ්ඩක් හදිස්සියි..මට දැනගන්න ඕනේ Phone එකක් post එකේ UK,USA or Europe වගේ country එකක් ඉදන් එවුවොත් tax/customs අහු වෙනවද?Gift එකක් කියලා එවන්න බැරිද?මොකක් වත් ක්‍රමයක් නැද්ද? :confused:
 
NewCastle

Member
Feb 21, 2014
393
8
0
normal post eke ewot samahara welawata wadine na speed post wage

mata nam phone ekak awa gedetama speed post eke kisima tax ekak na

s4 clone ekak

samahara welawata kiyanne?? sure nadda machn?? :oo: speed post dala ewnna kiuwoth harida ea kiyanne?uba kohe idanda phone eka ewa gaththe??
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,116
    1
    11,128
    113
    EMS ewwoth samahara wita gedattama ei, but sure na ban lankawe post office. samahara ewa allanawa, samahara ewa allan na. ube luck eka thamai.
     
    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    EMS ewwoth samahara wita gedattama ei, but sure na ban lankawe post office. samahara ewa allanawa, samahara ewa allan na. ube luck eka thamai.

    samanyen kochcharak barata wadi ewada machn allanne?? :oo: eka post office eken danaganna kramayak nadda??
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,116
    1
    11,128
    113
    samanyen kochcharak barata wadi ewada machn allanne?? :oo: eka post office eken danaganna kramayak nadda??

    eka nan dan na machan, but mama hithanne scan wenawa okkama parcel,s o phone wage ewa dakkoth tiya gannawa custom clear karanna mama hithanne..
    all depends on your luck.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ඔව් එහෙම තමා. gift කියල දාල එවපන්. පොඩි tax එකක් ගහයි. ලොකු ගානක් නෙමෙයි. සමහරවිට tax නොගහන්ඩත් ඉඩ තියනවා. මම ලගදි ebay එකෙන් phone එකක් ගෙනාවා රුපියල් 200 ගානක විතර පොඩි tax එකක් ගහල තිබ්බේ. ඒත් phone එක හුගක් වටිනා එකක් නම් නෝමල් පොස්ට් එකේ එවන්ඩ එපා. කීයක් හරි වැඩිපුර ගියත් DHL වගේ එවපන්. මට DHL වලට 4500 ක් විතර ගියේ. උන් custom clear කරන් එන්නේ. tax එකක් ගහල තිබ්බොත් උන් ගෙදරට phone එක භාර දෙනකොට උන්ට සල්ලි දෙන එකයි තියෙන්නේ. නෝමල් පොස්ට් එකේ නැති වෙන්ඩ තියන ඉඩකඩ වැඩියි. මගේ කීපයක්ම නැති වෙලා තියනවා.
     
    Last edited:

    NewCastle

    Member
    Feb 21, 2014
    393
    8
    0
    ඔව් එහෙම තමා. gift කියල දාල එවපන්. පොඩි tax එකක් ගහයි. ලොකු ගානක් නෙමෙයි. සමහරවිට tax නොගහන්ඩත් ඉඩ තියනවා. මම ලගදි ebay එකෙන් phone එකක් ගෙනාවා රුපියල් 200 ගානක විතර පොඩි tax එකක් ගහල තිබ්බේ. ඒත් phone එක හුගක් වටිනා එකක් නම් නෝමල් පොස්ට් එකේ එවන්ඩ එපා. කීයක් හරි වැඩිපුර ගියත් DHL වගේ එවපන්. මට DHL වලට 4500 ක් විතර ගියේ. උන් custom clear කරන් එන්නේ. tax එකක් ගහල තිබ්බොත් උබ phone එක භාර ගන්නකොට උන්ට සල්ලි දීපන්. නෝමල් පොස්ට් එකේ නැති වෙන්ඩ තියන ඉඩකඩ වැඩියි. මගේ කීපයක්ම නැති වෙලා තියනවා.

    awula machn TRC yanna wenawa neda ahu unoth?? :oo: customs eken alluwoth chater kanna wenawa neda?? :oo: normal post eke tracking dala ewuwoth?uba ebya eken genawa phone ekata tax 200k gahuwa kiuwe eka DHL da kale normal post da??machn customs eken alluwoth case ne TRC giyada??
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    awula machn TRC yanna wenawa neda ahu unoth?? :oo: customs eken alluwoth chater kanna wenawa neda?? :oo: normal post eke tracking dala ewuwoth?uba ebya eken genawa phone ekata tax 200k gahuwa kiuwe eka DHL da kale normal post da??machn customs eken alluwoth case ne TRC giyada??

    එහෙම එකක් නැහැ බන්. මොන TRC ද ? අනික custom එකෙන් අල්ලන්ඩ උබ හොර වැඩක් කරනවයැ. එකම දේ වැඩිම උනොත් පොඩි tax එකක් ගහයි. DHL උන් මට phone එක ගෙදරට ගෙනත් දුන්නා. මන් උන්ට tax එක දුන්නා. එච්චරයි. උබ gift කියල දාල එවපන්. මම ගෙනාවේ DHL. නෝමල් පොස්ට් ඒකෙ tracking නෑනේ බන්.