Phone එකටත් ms edge use කරන්නෙ කවුද?

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,870
    10,109
    113
    Edge එක Windows වලට නම් සුපිරියි. මොකද Edge එකත් හදලා තියෙන්නේ Chromium එක උඩ.
     
    • Like
    Reactions: Any.key and NRTG