Phone එකට ආපු බූතයා.👼

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,556
    113
    මගෙ ෆෝන් එකෙ VPN ඇප් එක කනෙක්ට් කලාම සිග්නල් බාර් එකක් අඩු වෙනවානෙ බං.
    නෝමල් ඉන්ටර්නෙට් යන කොට කනු 5 ම වැඩ. කොහොමද එහෙම වෙන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මගෙ ෆෝන් එකෙ VPN ඇප් එක කනෙක්ට් කලාම සිග්නල් බාර් එකක් අඩු වෙනවානෙ බං.
    නෝමල් ඉන්ටර්නෙට් යන කොට කනු 5 ම වැඩ. කොහොමද එහෙම වෙන්නෙ.
    ඔක ගැන journal paper එකක් දාපන්. ලෝකේ කවුරුත් ඔහොම දෙයක් හොයාගෙන නැහැ.
     
    • Haha
    Reactions: Hasistranger