මගෙ ෆෝන් එකෙ VPN ඇප් එක කනෙක්ට් කලාම සිග්නල් බාර් එකක් අඩු වෙනවානෙ බං. නෝමල් ඉන්ටර්නෙට් යන කොට කනු 5 ම වැඩ. කොහොමද එහෙම වෙන්නෙ.