Phone එකට කෙලවුනා

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    මගේ Galaxy S7 edge ඊයෙ බිම වැටිල glass එකට කෙලවුනා. Glass එක දාගන්න හොඳම තැනක් කවුරුහරි කියනවද?:no::no::no::no::no::no::no::no::no:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...


    පේනවනේ පුතා Display & Touch දෙකම මාරු කරන්න වෙනවා...
    Ebay & Aliexpress වල බැලුවා..
    250USD වලට වඩා වෙනවා Display & Touch..:rolleyes::rolleyes:
    ඉතින් 38000ට පාඩුවක් නෑ..