Phone එකට කෙළවුණ. උදව් කරන්න.

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Phone එකට කෙළවුණ. උදව් කරන්න.

    මම මගේ Samsung Galaxy J1 ෆෝන් එක root කරන්න කියලා, SuperSU.zip file එක අරගෙන, ODIN software එකෙන් TWRP Custom Recovery එකත් දාගෙන, Backup කෙහෙල්මල් මුකුත් නොකර අර superSU මගුල flash කරලා දැම්මා. ඊට පස්සේ මේ කෙහෙල්මල් මගුල on වෙන්නේ නෑ. SAMSUNG කියල animation එක යනවා, ඊට පස්සේ SAMSUNG කියල වැටිලා තියෙද්දී stuck වෙනවා. විනාඩි දහයක් විතර තිබ්බත් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා අව්ලක් කියල හිතල Google එකේ හොයල බැලුව. ඊට පස්සේ තමයි මම ජීවිතේ කරපු දෙවනියට මෝඩම වැඩේ කරේ. SuperSU zip එක තිබ්බ SD Card එකයි cache, data ,delvic ද මොනවාදැයි එක්ක internal storage එකයි system එකයි ඇරෙන්න අනිත් සේරම wipe කරලා දැම්ම. ඊට පස්සේ phone එකට bootloop එකක් ආවා. Samsung animation එක දෙපාරක් විතර රන් වෙලා ආයේ මුල ඉඳන් boot වෙන්න ගන්නවා. ඒ පාර මට තරහ ගියා. ඒත් ඉතින් මොනවා කරන්නද? ආයෙත් google කරලා හෙව්වම එක $&Y#&$ ක් කියල තිබ්බ Data Format කරන්න කියල. මම ඊට පස්සේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ කරා. TWRP එකෙන් Wipe ගිහින් Format Data ක්ලික් කරලා yes කරලා සේරම ගිනි තියල දැම්ම. මම වගේ බුරුවෙක්. (මට සාප වේවා :angry:. R.I.P. මම :angry:)

    ඊට පස්සේ reboot කරන්න හදද්දී තමයි මගේ නැට්ට ගිනිගන්න පටන් ගත්තේ.:angry: "No OS Installed! Are you sure you want to Reboot?"

    මට petrol බෝතලයක් හලාගෙන ගිනි තියාගන්න හිතුනා. :angry:

    දැන් phone එක ඕන කරන්න හදද්දී "Samsung Galaxy J1 (6) , Powered By Android" කියල වැටෙනවා එතනින් එහාට යන්නේ නැහැ.

    මට දැන් කරන්න පුළුවන් දේවල්.

    - TWRP recovery එකට යන්න පුළුවන්.
    - Download Mode එකට යන්න පුළුවන්.

    phone එකේ විස්තර,

    මොඩ්ල් නම්බරේ : SM-J120G
    තිබ්බ android version එක : 5.1.1 ලොලිපොප්
    TWRP version එක : SM-j120G_Twrp By Gsmdevelopers (xda-developers එකේ තිබ්බේ)
    SuperSU : Latest version එක.

    අනේ මේ බුරුවට මේක හදාගන්න උදව් කරනවද. ලොකු පිනක්. තිරිසන් සතෙක්ට මේ වගේ උදව්වක් කරන එක කොච්චර ලොකු දෙයක්ද? මේක හදාගන්න ලේසිම, සාර්ථකම ක්‍රමයක් කියන්න, මුදල් වියදම් වෙන්නේ නැති. බුරුවො ළඟ කොහෙන්ද බොල සල්ලි? :angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන් ඉතින් ඕක කස්ටම් රෝම එකක් ඩවුන්ලොඩ් කරලා ගහගෙන බුට් කරලා මුල ඉදල වැල බාන්න පටන් ගනින්
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    XDA Forum ekata gihin hariyatama match wena rom eka ganin.comment kiyawapan.rom 6k download karoth 2k withara smahara welawata wada karanne hariyta. Eka eka awul enawa.read karala stable ekak ganin. Eke thiyena instruction widihata eke recommend karana version ma baapan.oke awulak wela na thama.
     
    • Like
    Reactions: GadgetPodda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ah ohoma unee waasanawakata. Samsung jaraawa galawala Resurrection Remix wage ekak gahapan okata


    Phone eka connect karapan datacable eken computer ekata. USB ekata

    Eetapasse TWRP ekata boot karapang.

    ethakota File browser eke ube phone eka display wei.

    XDA eken baapan RR rom eka.

    Download karala copy karapan Windows Explorer eken zip file eka phone ekata

    Eeetapasse TWRP ekata gihin Install gihin Rom eka Flash karapang.

    SuperSu eka wenuwata Magisk use karapang
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    අනේ මට ඔය ROM ගැන කිසිම දැනුමක් නැහැ. කාටහරි පුලුවන්නම් මට එකක් හොයල දෙන්නකෝ. SM-J120G තමයි phone model number එක.

    xda වල බැලුවා මේක තිබ්බා

    ඒත් ඒකෙන් අර russian site එකකට යවනවා එකේ තියෙන ඒවා හරියට තේරුම් ගන්න බෑ google translator එකෙන් පරිවර්තනය කරලවත්. උදව් කරනවද කවුරුහරි.? thanks.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අනේ මට ඔය ROM ගැන කිසිම දැනුමක් නැහැ. කාටහරි පුලුවන්නම් මට එකක් හොයල දෙන්නකෝ. SM-J120G තමයි phone model number එක.

    xda වල බැලුවා මේක තිබ්බා

    ඒත් ඒකෙන් අර russian site එකකට යවනවා එකේ තියෙන ඒවා හරියට තේරුම් ගන්න බෑ google translator එකෙන් පරිවර්තනය කරලවත්. උදව් කරනවද කවුරුහරි.? thanks.


    Menna me ROM eka ganin mama use karanne meke PIE version eka, Ube phone ekata thiyenne Nugget
    https://forum.xda-developers.com/ga...m-resurrection-remix-5-8-3-t3818349?nocache=1
     
    • Like
    Reactions: GadgetPodda

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    sam mobile eken os eka down karala...odin walin gahapan….

    ඔව් යකෝ...ආය කස්ටම් ගගහා දඟලන්න එපා. ඕක ගොඩ දාගනින් සෑම්මොබයිල් එකෙන් ෆර්ම්වෙයා එක දාගෙන.ඊට පස්සේ Nandroid backup එකක් අරන් තියාගෙන ඕන එකක් කරපන්..
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මේකට ගිහිල්ලා ෆර්ම්වෙයා එක බාගනින්. ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ඕකේ තියනවා.ඕක දාගනින්. අනික් දවසේ මොකක් හරි කරන්න කලින් Nandroid backup එකක් ගනින්.එතකොට සොෆ්ට් බ්‍රික් උනත් ආය සිස්ටම් එක රීස්ටෝ කරගත්තැකි වැඩිය දඟලන්නැතුව..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මටනම් සැම්සුන් මඟුල් blotware වල ගන්න දෙයක් නෑ slow ජරාව Device එක කනව. කොහොමත් firmware එක ඉන්නම් download කරගෙන ගහන්න පුළුවන් ඕන වෙලාවක. Nandroid backup ගැහුවට backup එක පරණ වෙනවා විතරයි. Gahanakota කොහොමත් අලුත් version එක හොයල install කරනවා මිසක් දැං ඔක්කොම wipe කරලා තියෙන එකේ නිකං ආපහු සැම්සුන් හිස් os එක දාලා backup කරන එකේ තේරුමක් නෑ.
    නිකං empty hard එකකට windows දාලා hard disk එක backup කරා වගේ.

    ඕකට RR ගහලා බලහන් කියනවට. Zip එක download කරලා install කරලා check කරපං. අවුල් නම් ආයෙත් wipe කරන්න පුළුවන්. But RR use කරපු එකෙක් ආපහු වෙන ඒවාට යන්නේ නෑ.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මටනම් සැම්සුන් මඟුල් blotware වල ගන්න දෙයක් නෑ slow ජරාව Device එක කනව. කොහොමත් firmware එක ඉන්නම් download කරගෙන ගහන්න පුළුවන් ඕන වෙලාවක. Nandroid backup ගැහුවට backup එක පරණ වෙනවා විතරයි. Gahanakota කොහොමත් අලුත් version එක හොයල install කරනවා මිසක් දැං ඔක්කොම wipe කරලා තියෙන එකේ නිකං ආපහු සැම්සුන් හිස් os එක දාලා backup කරන එකේ තේරුමක් නෑ.
    නිකං empty hard එකකට windows දාලා hard disk එක backup කරා වගේ.

    ඕකට RR ගහලා බලහන් කියනවට. Zip එක download කරලා install කරලා check කරපං. අවුල් නම් ආයෙත් wipe කරන්න පුළුවන්. But RR use කරපු එකෙක් ආපහු වෙන ඒවාට යන්නේ නෑ.

    Nandroid backup එක ආය රීස්ටෝ කරගන්න ලේසි හන්දා ඒක තියාගන්න එක හොඳයි. අත්දැකීමෙන් කියන්නේ මමනම්. Cyanogenmod කාලේ නයිට්ලි බිල්ඩ්ස් දාලා සොෆ්ට් බ්‍රික් උනාම් ගොඩ දාගත්තෙම ඕකෙන්. :D
     
    • Like
    Reactions: GadgetPodda