Phone එකට කෙළවුණ. උදව් කරන්න.
මම මගේ Samsung Galaxy J1 ෆෝන් එක root කරන්න කියලා, SuperSU.zip file එක අරගෙන, ODIN software එකෙන් TWRP Custom Recovery එකත් දාගෙන, Backup කෙහෙල්මල් මුකුත් නොකර අර superSU මගුල flash කරලා දැම්මා. ඊට පස්සේ මේ කෙහෙල්මල් මගුල on වෙන්නේ නෑ. SAMSUNG කියල animation එක යනවා, ඊට පස්සේ SAMSUNG කියල වැටිලා තියෙද්දී stuck වෙනවා. විනාඩි දහයක් විතර තිබ්බත් කිසිම ප්රතිචාරයක් නැති නිසා අව්ලක් කියල හිතල Google එකේ හොයල බැලුව. ඊට පස්සේ තමයි මම ජීවිතේ කරපු දෙවනියට මෝඩම වැඩේ කරේ. SuperSU zip එක තිබ්බ SD Card එකයි cache, data ,delvic ද මොනවාදැයි එක්ක internal storage එකයි system එකයි ඇරෙන්න අනිත් සේරම wipe කරලා දැම්ම. ඊට පස්සේ phone එකට bootloop එකක් ආවා. Samsung animation එක දෙපාරක් විතර රන් වෙලා ආයේ මුල ඉඳන් boot වෙන්න ගන්නවා. ඒ පාර මට තරහ ගියා. ඒත් ඉතින් මොනවා කරන්නද? ආයෙත් google කරලා හෙව්වම එක $&Y#&$ ක් කියල තිබ්බ Data Format කරන්න කියල. මම ඊට පස්සේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ කරා. TWRP එකෙන් Wipe ගිහින් Format Data ක්ලික් කරලා yes කරලා සේරම ගිනි තියල දැම්ම. මම වගේ බුරුවෙක්. (මට සාප වේවා
. R.I.P. මම
)
ඊට පස්සේ reboot කරන්න හදද්දී තමයි මගේ නැට්ට ගිනිගන්න පටන් ගත්තේ.
"No OS Installed! Are you sure you want to Reboot?"
මට petrol බෝතලයක් හලාගෙන ගිනි තියාගන්න හිතුනා.
දැන් phone එක ඕන කරන්න හදද්දී "Samsung Galaxy J1 (6) , Powered By Android" කියල වැටෙනවා එතනින් එහාට යන්නේ නැහැ.
මට දැන් කරන්න පුළුවන් දේවල්.
- TWRP recovery එකට යන්න පුළුවන්.
- Download Mode එකට යන්න පුළුවන්.
phone එකේ විස්තර,
මොඩ්ල් නම්බරේ : SM-J120G
තිබ්බ android version එක : 5.1.1 ලොලිපොප්
TWRP version එක : SM-j120G_Twrp By Gsmdevelopers (xda-developers එකේ තිබ්බේ)
SuperSU : Latest version එක.
අනේ මේ බුරුවට මේක හදාගන්න උදව් කරනවද. ලොකු පිනක්. තිරිසන් සතෙක්ට මේ වගේ උදව්වක් කරන එක කොච්චර ලොකු දෙයක්ද? මේක හදාගන්න ලේසිම, සාර්ථකම ක්රමයක් කියන්න, මුදල් වියදම් වෙන්නේ නැති. බුරුවො ළඟ කොහෙන්ද බොල සල්ලි?
මම මගේ Samsung Galaxy J1 ෆෝන් එක root කරන්න කියලා, SuperSU.zip file එක අරගෙන, ODIN software එකෙන් TWRP Custom Recovery එකත් දාගෙන, Backup කෙහෙල්මල් මුකුත් නොකර අර superSU මගුල flash කරලා දැම්මා. ඊට පස්සේ මේ කෙහෙල්මල් මගුල on වෙන්නේ නෑ. SAMSUNG කියල animation එක යනවා, ඊට පස්සේ SAMSUNG කියල වැටිලා තියෙද්දී stuck වෙනවා. විනාඩි දහයක් විතර තිබ්බත් කිසිම ප්රතිචාරයක් නැති නිසා අව්ලක් කියල හිතල Google එකේ හොයල බැලුව. ඊට පස්සේ තමයි මම ජීවිතේ කරපු දෙවනියට මෝඩම වැඩේ කරේ. SuperSU zip එක තිබ්බ SD Card එකයි cache, data ,delvic ද මොනවාදැයි එක්ක internal storage එකයි system එකයි ඇරෙන්න අනිත් සේරම wipe කරලා දැම්ම. ඊට පස්සේ phone එකට bootloop එකක් ආවා. Samsung animation එක දෙපාරක් විතර රන් වෙලා ආයේ මුල ඉඳන් boot වෙන්න ගන්නවා. ඒ පාර මට තරහ ගියා. ඒත් ඉතින් මොනවා කරන්නද? ආයෙත් google කරලා හෙව්වම එක $&Y#&$ ක් කියල තිබ්බ Data Format කරන්න කියල. මම ඊට පස්සේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ කරා. TWRP එකෙන් Wipe ගිහින් Format Data ක්ලික් කරලා yes කරලා සේරම ගිනි තියල දැම්ම. මම වගේ බුරුවෙක්. (මට සාප වේවා
. R.I.P. මම
) ඊට පස්සේ reboot කරන්න හදද්දී තමයි මගේ නැට්ට ගිනිගන්න පටන් ගත්තේ.
"No OS Installed! Are you sure you want to Reboot?"මට petrol බෝතලයක් හලාගෙන ගිනි තියාගන්න හිතුනා.