phone එකට case එකක් යූස් කරනවද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    phone එකට case එකක් යූස් කරනවද?

    මචංල මම මේ බොරු නෙමෙයි කියන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. කීප සැරයක්ම ‍මම මේක ටෙස් කරල තියෙනව. මගේ ෆෝන් එකේ විතරක් නෙමේ තව ෆෝන් වර්ග කීපයකම. හැබැයි ඒ හැම එකම samsung :P

    මේකයි සීන් එක උබ උන්න හරියෙ 3g/4g අඩුනම් උබ මචං ලෙදර් පවුච් එකක් දැම්මොත් අනිවා සිග්නල් මාර විදියට බ්ලොක් වෙනව. හැබැයි සිග්නල් හෙන ගහන්න වගේ තියෙන පැත්තක නම් ඉනනේ මේකෙ අවුලක් නෑ.

    phone එකේ H+ සිග්නල් හොය හොය එහාට මෙහාට ඇවිදිනව නම් පොඩ්ඩකට ඔය කේස් එක ගලවන්න. සෑහෙන්න වෙනසක් දැනෙයි. අනික මම බලල තියෙනව එතකොට බැටරිය බහින වේගෙත් ටිකක් බාල වෙනව. :D:yes:

    ඔය හෙන ගනකම් ප්ලාස්ටික් කේස් දාන්නේ නැතිව. බැක් සයිඩ් එක විතර කවර් වෙන තුනී සිකොන් කවරයක් දාගන්න ඒවලින් එච්චර අවුලක්නෑ. :yes:
     
    • Like
    Reactions: ijay

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    අඩෝ ඇත්ත බන්.. මගේ අයි ෆෝන් එකට වයිෆයි සිග්නල් අහුවෙන්නෙ නෑ සාලෙ ඉද්දි. ඒත් ලැපට කටු දෙකක් තියෙනව. ගෙදර අනිත් ෆෝන්ස් වලට ගේට් එක ලග ඉදන් උනත් ෆයිෆයි පුලුවන්. හුවාවි එකක් තියෙනව ඒකෙ හොදටම අහුවෙනව. මම මේ ෆෝන් එකට බැන බැන හිටියෙ වයිෆයි අඩු නිසා. උබ කියපු නිසා කේස් එක ගලෝල බැලුව. අඩෝ දැන් හොදට සිග්නල් වැඩ බන්.. කේස් එකෙන් තමා බ්ලොක් වෙන්නෙ. කේස් එක පට්ට ගනකම් එකක්.
    13+ Thx :cool: