phone එකට case එකක් යූස් කරනවද?
මචංල මම මේ බොරු නෙමෙයි කියන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ. කීප සැරයක්ම මම මේක ටෙස් කරල තියෙනව. මගේ ෆෝන් එකේ විතරක් නෙමේ තව ෆෝන් වර්ග කීපයකම. හැබැයි ඒ හැම එකම samsung
මේකයි සීන් එක උබ උන්න හරියෙ 3g/4g අඩුනම් උබ මචං ලෙදර් පවුච් එකක් දැම්මොත් අනිවා සිග්නල් මාර විදියට බ්ලොක් වෙනව. හැබැයි සිග්නල් හෙන ගහන්න වගේ තියෙන පැත්තක නම් ඉනනේ මේකෙ අවුලක් නෑ.
phone එකේ H+ සිග්නල් හොය හොය එහාට මෙහාට ඇවිදිනව නම් පොඩ්ඩකට ඔය කේස් එක ගලවන්න. සෑහෙන්න වෙනසක් දැනෙයි. අනික මම බලල තියෙනව එතකොට බැටරිය බහින වේගෙත් ටිකක් බාල වෙනව.

ඔය හෙන ගනකම් ප්ලාස්ටික් කේස් දාන්නේ නැතිව. බැක් සයිඩ් එක විතර කවර් වෙන තුනී සිකොන් කවරයක් දාගන්න ඒවලින් එච්චර අවුලක්නෑ.