Phone එකට display දාගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113
    J6 phone එකක display එක ගියා. දාගන්න තැනක් දන්නවද recommend කරන්න පුළුවන්? Pettah or liberty යන්නද?

    මම දැක්කා මේකෙ පෙලක් උන් pettah 1st cross street place එකක් කියලා තියෙනවා. දන්නවද එහෙම එකක්?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,509
    13,451
    113
    34
    ෆින්ලන්ඩ්
    Moratuwe place eka tiyenawa..

    324243789_696652105340437_5388869858718528682_n.jpg


    https://www.facebook.com/AsFranando/
     
    • Like
    Reactions: Solo Rider

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,811
    28,189
    113

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,502
    27,040
    113
    Kandy
    අපො පට්ට පරන පෝන් කටුවක්නෙ.
    ඕක විසිකරල ගන්නවකො පික්සල් 7 එකක්වත් 😕
    solo mahattaya gane kollata apple 14 ekak aran demu

    awissawellen daganna natinam display ekak order karala hadana tanakata deela daganna
     
    • Wow
    Reactions: Solo Rider