Phone එකට display එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    උදේ thread එකක් දැම්මා phone එකේ display ගියා කියලා.

    35-40ක් යනවා කියනවා දාන්න. AliExpress එකේ තියෙනවා 16-17ට වගේ. මේවා sure ද බං. දන්න කෙනෙක් අඩුවට display එකක් දාගන්න තැනක් කියන්න. Display එක දාලා ගෙදර කාට හරි පාවිච්චි කරන්න දෙන්න බැලුවේ.

    https://a.aliexpress.com/_oogLgVQ

    https://a.aliexpress.com/_oFAVd3q

    Bump
    ------ Post added on Jan 12, 2024 at 3:06 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    අවුලක් නෑ මම එක පාරක් අලි එකෙන් ඵෝන් එකක් ගෙනත් සතියකින් වගේ ඩිස්ප්ලේ එකේ ඉරි ආවා පස්සේ ඩිස්ප්ලේ එකක් ඕඩර් කරලා දැම්මා.පස්සේ ඵෝන් හදන තැනකට දීලා අලුත ආව ඩිස්ප්ලේ එක මාරු කර ගත්තා
     
    • Love
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අවුලක් නෑ මම එක පාරක් අලි එකෙන් ඵෝන් එකක් ගෙනත් සතියකින් වගේ ඩිස්ප්ලේ එකේ ඉරි ආවා පස්සේ ඩිස්ප්ලේ එකක් ඕඩර් කරලා දැම්මා.පස්සේ ඵෝන් හදන තැනකට දීලා අලුත ආව ඩිස්ප්ලේ එක මාරු කර ගත්තා
    Thanks bro. Bump
     
    • Like
    Reactions: Honey Bunch