Phone එකට memory card එකක්..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මෙමරි කාඩ් ගැහැව්ව කියල ස්ලෝ වෙන්නෙ නෑ කාඩ් එකේ රීඩින් ස්පීඩ් හොඳයි නම්
    ඒ කියන්නේ supported නම් capacity එක අවුලක් නෑ නේ...
    මම ගහන්න හිතන් ඉන්නේ Kingston canvas go plus eka
     
    • Like
    Reactions: NRTG and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,891
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කියන්නේ supported නම් capacity එක අවුලක් නෑ නේ...
    මම ගහන්න හිතන් ඉන්නේ Kingston canvas go plus eka
    Capacity එක කොහොමත් 256 GB+ උනත් සපෝට් කරනව ඇති, ෆෝන් මෙමරියෙ දැනට තියෙන ඒව කාඩ් එකෙන් රීඩ් කරා කියල වෙනසක් දැනෙන්නෙ නෑ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Capacity එක කොහොමත් 256 GB+ උනත් සපෝට් කරනව ඇති, ෆෝන් මෙමරියෙ දැනට තියෙන ඒව කාඩ් එකෙන් රීඩ් කරා කියල වෙනසක් දැනෙන්නෙ නෑ.

    එහෙනම් අවුලක් නෑ
     
    • Like
    Reactions: kinkon and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Memory card එකේ capacity එක අනුව ෆෝන් එක ස්ලෝ වෙන්නේ නැහැ මචන්. හැබැයි හොද speed එකක් දාන්න. Maximum support capacity එකත් බලන්න
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Memory card එකේ capacity එක අනුව ෆෝන් එක ස්ලෝ වෙන්නේ නැහැ මචන්. හැබැයි හොද speed එකක් දාන්න. Maximum support capacity එකත් බලන්න
    එක තමයි මචං මම kingston canvas go plus එක දාන්න කියලා බැලුවේ
    එල
    මුන්ගෙන් ගනින්

    ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා කියන්නේ free delivery එක්ක

    https://blg.lk/product-category/kingston/sd-cards/

    මුන් තමයි kingston agent. Memory card එහෙම agent ගෙන් නැතුව ගන්න බයයි
     
    • Like
    • Love
    Reactions: NRTG and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක තමයි මචං මම kingston canvas go plus එක දාන්න කියලා බැලුවේ

    එල

    මුන් තමයි kingston agent. Memory card එහෙම agent ගෙන් නැතුව ගන්න බයයි
    බඩු නම් ගනන්.SSD 240GB බැලුවා 10කට කිට්ටුයි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බඩු නම් ගනන්.SSD 240GB බැලුවා 10කට කිට්ටුයි
    ඔව් බං. එක්කෝ මුන්ගෙන් ගන්න ඕන. නැත්නම් amazon වලින් kingston store එකෙන් ගන්න ඕන.. meomry card එකක් නම් තනියම ගෙන්වාගන්න එක පාඩුයි. බඩු ගොඩක් දාන්න ඕන..
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බං. එක්කෝ මුන්ගෙන් ගන්න ඕන. නැත්නම් amazon වලින් kingston store එකෙන් ගන්න ඕන.. meomry card එකක් නම් තනියම ගෙන්වාගන්න එක පාඩුයි. බඩු ගොඩක් දාන්න ඕන..
    බඩුව වගේ දෙතුන් ගුණයක් යයි ඩිලිවරි වලට