3Gb ram (Samsung galaxy a20) එකක් තියන phone එකකට ගහන්න හොඳ memory card capacity එක කීයද?
128gb වගේ ගියොත් slow වෙනවද?
128gb වගේ ගියොත් slow වෙනවද?
ඒ කියන්නේ supported නම් capacity එක අවුලක් නෑ නේ...මෙමරි කාඩ් ගැහැව්ව කියල ස්ලෝ වෙන්නෙ නෑ කාඩ් එකේ රීඩින් ස්පීඩ් හොඳයි නම්
Capacity එක කොහොමත් 256 GB+ උනත් සපෝට් කරනව ඇති, ෆෝන් මෙමරියෙ දැනට තියෙන ඒව කාඩ් එකෙන් රීඩ් කරා කියල වෙනසක් දැනෙන්නෙ නෑ.ඒ කියන්නේ supported නම් capacity එක අවුලක් නෑ නේ...
මම ගහන්න හිතන් ඉන්නේ Kingston canvas go plus eka
Capacity එක කොහොමත් 256 GB+ උනත් සපෝට් කරනව ඇති, ෆෝන් මෙමරියෙ දැනට තියෙන ඒව කාඩ් එකෙන් රීඩ් කරා කියල වෙනසක් දැනෙන්නෙ නෑ.
256 gb වෙනකං පුළුවන්.balahan kochchara memory card capacity ekak support d kyla, samahara phone wala gahala tynwa dakala tynwa mn upto 1tb bla bla kyla.
එක තමයි මචං මම kingston canvas go plus එක දාන්න කියලා බැලුවේMemory card එකේ capacity එක අනුව ෆෝන් එක ස්ලෝ වෙන්නේ නැහැ මචන්. හැබැයි හොද speed එකක් දාන්න. Maximum support capacity එකත් බලන්න
එල
මුන්ගෙන් ගනින්
ලයිෆ් ටයිම් වොරන්ටි දෙනවා කියන්නේ free delivery එක්ක
https://blg.lk/product-category/kingston/sd-cards/
බඩු නම් ගනන්.SSD 240GB බැලුවා 10කට කිට්ටුයිඑක තමයි මචං මම kingston canvas go plus එක දාන්න කියලා බැලුවේ
එල
මුන් තමයි kingston agent. Memory card එහෙම agent ගෙන් නැතුව ගන්න බයයි
ඔව් බං. එක්කෝ මුන්ගෙන් ගන්න ඕන. නැත්නම් amazon වලින් kingston store එකෙන් ගන්න ඕන.. meomry card එකක් නම් තනියම ගෙන්වාගන්න එක පාඩුයි. බඩු ගොඩක් දාන්න ඕන..බඩු නම් ගනන්.SSD 240GB බැලුවා 10කට කිට්ටුයි
බඩුව වගේ දෙතුන් ගුණයක් යයි ඩිලිවරි වලටඔව් බං. එක්කෝ මුන්ගෙන් ගන්න ඕන. නැත්නම් amazon වලින් kingston store එකෙන් ගන්න ඕන.. meomry card එකක් නම් තනියම ගෙන්වාගන්න එක පාඩුයි. බඩු ගොඩක් දාන්න ඕන..
එක තමයි case එක.බඩුව වගේ දෙතුන් ගුණයක් යයි ඩිලිවරි වලට