Phone එකට

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
කව්ද බන් ෆෝන් වලට වයිරස් ගාඩ් දාන උන්.
මම ෆෝන් තියා pc එකටවත් දාන්නේ නැ.

වයිරස් වලට බයේ ඉන්න පුලුවන්ද ?
දැනගනින් වයිරස් එන්නේ නැති විදියට වැඩ කරන්න.

බ්ලු බලන්න ගියාම එන ලින්ක් උන ක්ලික් කරාම වයිරස් එනවා තමයි
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361

පලයං බන් යන්න ගොන් කථා නොකියා පීසි එකට වෛරස් ගියා කියල උඹ දන්නෙ නෑ...
මේ දවස් වල internet security නැතුව නෙට් යූස් කරා කියන්නෙ බඩු හම්බෙනව... පාස්වර්ඩ් ටිකත් එක්ක ලස්සනට ඇදල තියෙයි...
බ්ලු බැලුව කියල වෙනසක් නෑ අපි යන ඕනම සයිට් එකක් infect වෙලා තියෙන්න පුළුවන්...
මාසයක් නෙට් පාවිච්චි කරල බලපන් internet security නැතුව පස්සෙ malwarebyte දාපන් එතකොට උඹට තේරෙයි... :lol::lol::lol:
 
අපි යන්නේ https thiyena secure site walata vitharai. anika chorme eken kohomath block karanawa. ubala wage IT gana melo deyak danne nathi un thamai. oya virus walata baye inne

USB gahanawa nam ona wneawa. internet eke web pages walata giyaa kiyala ena virus nam boru puthe
 
උඹ මොනවද කරන්නෙ කම්පියුටර් ෂොප් එකක සිස්ටම් දාන බුලට් එකක්ද???
කථාව නම් ඒ විදිහම තමයි... උඹ හිතන්නෙ https ගියා කියල උඹ safe කියලද??
උඹ කවද ඉදලද ඉන්ටර්නෙට් යූස් කරන්න‍ෙ කියපන්කො ඔක්කොටම කලින්???

:lol::lol::lol:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    phone ekata virus guard daana eka boru wadak mchn nikan phone eka slow wenawa witharai....
    thaman hariyata danagena pawichchi karanawanan kisi awuak naa :)
     
    AnuradhaRa

    Well-known member
  • පලයං බන් යන්න ගොන් කථා නොකියා පීසි එකට වෛරස් ගියා කියල උඹ දන්නෙ නෑ...
    මේ දවස් වල internet security නැතුව නෙට් යූස් කරා කියන්නෙ බඩු හම්බෙනව... පාස්වර්ඩ් ටිකත් එක්ක ලස්සනට ඇදල තියෙයි...
    බ්ලු බැලුව කියල වෙනසක් නෑ අපි යන ඕනම සයිට් එකක් infect වෙලා තියෙන්න පුළුවන්...
    මාසයක් නෙට් පාවිච්චි කරල බලපන් internet security නැතුව පස්සෙ malwarebyte දාපන් එතකොට උඹට තේරෙයි... :lol::lol::lol:

    උඹේ කතාව හරි මචං.. ෆෝන් එක වෛරස් තියෙන කම්පියුටර් එකකට සෙට් කළොත් කොහොමද.. :lol:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    උඹේ කතාව හරි මචං.. ෆෝන් එක වෛරස් තියෙන කම්පියුටර් එකකට සෙට් කළොත් කොහොමද.. :lol:

    pc os walata hadana virus/malware ekak mobile os ekaka run wenna thiyena ida godak adui man danna widihata..infected pc ekkata mobile ekak connect kara kiyala baya wenna deyak nam naha
     
    • Like
    Reactions: AnuradhaRa

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    උඹේ කතාව හරි මචං.. ෆෝන් එක වෛරස් තියෙන කම්පියුටර් එකකට සෙට් කළොත් කොහොමද.. :lol:

    Nothing will happen. :)

    Technically there are NO viruses exist for Android, but you could infected with malwares.

    to avoid getting infected with malwares.

    Don't install apps directly from .apk files. (obviously, suspicious apps)
    Read reviews before you installing any app on play store.
    Avoid pirated apps.

    and with Apple devices(runs on iOs)

    you should be fine if you haven't jailbroken your ios device.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • pc os walata hadana virus/malware ekak mobile os ekaka run wenna thiyena ida godak adui man danna widihata..infected pc ekkata mobile ekak connect kara kiyala baya wenna deyak nam naha

    Nothing will happen. :)

    Technically there are NO viruses exist for Android, but you could infected with malwares.

    to avoid getting infected with malwares.

    Don't install apps directly from .apk files. (obviously, suspicious apps)
    Read reviews before you installing any app on play store.
    Avoid pirated apps.

    and with Apple devices(runs on iOs)

    you shouldn't be fine if you haven't jailbroken your ios device.

    එහෙනං වෛරස් ගාඩ් අවශ්‍ය නැත.. :)
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    උඹ මොනවද කරන්නෙ කම්පියුටර් ෂොප් එකක සිස්ටම් දාන බුලට් එකක්ද???
    කථාව නම් ඒ විදිහම තමයි... උඹ හිතන්නෙ https ගියා කියල උඹ safe කියලද??
    උඹ කවද ඉදලද ඉන්ටර්නෙට් යූස් කරන්න‍ෙ කියපන්කො ඔක්කොටම කලින්???

    :lol::lol::lol:
    :lol: lol බං.. සිරාවට... පුකෙනුත් හිනා යනවා මූ කියන ඒවාට :D Trojans ගැන එහෙම දන්නේ නෑ වගේ පොර :D