Phone එකයි ලැප් එකයි කනෙක්ට් වෙන්න GPS

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Phone එකයි ලැප් එකයි කනෙක්ට් වෙන්න GPS

    මචංලා ලැප් එකයි ෆෝන් එකයි එකට සෙට් කර ගන්න පුළුවන් GPS ඇප් කෑල්ලක් තියේද.

    හරියටම කියනවා නම් ෆෝන් එකේ GPS ඇප් එක ඔන් කරලා වාහනේකට දැම්මොත් ලැප් එකෙන් වාහනේ යන විදිය බලනවා වගේ සීණ ්එකක් කර ගන්න?

    රෙප් 15 වලින් කෙලිනු ලැබේ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    phone eken gmail log wela eke location tracking on kalama
    lap eken mail log wela location balanna puluwan