Phone එකෙන් ගැලවෙන්න බෑ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මේ online class කෙරුවාව හින්දා phone එක off කරලා වැඩක් කරගන්න බෑ
    කොයිවෙලේ extra class දායිද කොයිවෙලේ link දායිද කියලා කියන්න බෑ
    වැඩක් කරන්න ගත්තම phone එක ඔබන්න හිතෙනවා ඒ තරමට ඇබ්බැහි වෙලා :cry:
    මට විසදුමක් දෙන්නෝ:sorry:
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    ඇන්ඩ්‍රොයිඩ් එමුලේටර් එකක් අරන් දා ගනින් කොම්පූටර් එකට..
    ඒකට ඉන්ස්ටෝල් කරලා තියපන් ඔය ඕනීම ඇප්ස් ටික..
    ඕනී වෙලාවට ගිහින් ඒකෙන් වැඩ කරපන්..

    ඔය ඔබන මගුල විසික්කරලා ඔබන්න බැරි නෝමල් එකක් ගනින් කෝල් ගන්න ඒවාට.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ෆෝන් එක අම්මට දෙන්න
    අම්මටවත් තාත්තටවත් phone එකේ වැඩ තේරෙන් නෑ
    ඇන්ඩ්‍රොයිඩ් එමුලේටර් එකක් අරන් දා ගනින් කොම්පූටර් එකට..
    ඒකට ඉන්ස්ටෝල් කරලා තියපන් ඔය ඕනීම ඇප්ස් ටික..
    ඕනී වෙලාවට ගිහින් ඒකෙන් වැඩ කරපන්..

    ඔය ඔබන මගුල විසික්කරලා ඔබන්න බැරි නෝමල් එකක් ගනින් කෝල් ගන්න ඒවාට.
    ඒක තමා කරන්න බලන් ඉන්නෙ
     
    • Like
    Reactions: charitha2011