මේ online class කෙරුවාව හින්දා phone එක off කරලා වැඩක් කරගන්න බෑ
කොයිවෙලේ extra class දායිද කොයිවෙලේ link දායිද කියලා කියන්න බෑ
වැඩක් කරන්න ගත්තම phone එක ඔබන්න හිතෙනවා ඒ තරමට ඇබ්බැහි වෙලා
මට විසදුමක් දෙන්නෝ