phone එකෙන් සින්දු අහන players

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    phone එකෙන් සින්දු අහන players

    Android phone වලින් සින්දු අහන්න කට්ටිය පාවිච්චි කරන players මොනවද.?
    හොද quality එකට සින්දු අහන්න කවුරුත් ආසයි නේ. app එක free ගන්න තියෙනවනම් තවත් කැමති නේද? ;);););)

    කට්ටිය පාවිච්චි කරන app ගැන කියමුද බලන්න

    මම use කරන ඒවා මෙන්න මේ දෙක


    මේක නම් free නැහැ මචං trial version එකක් තියෙනවා 2 weeks වලට මේක ගැන thread එකකුත් තිබ්බ. හැබැයි පට්ට quality. bass එහෙම හොදයි
    Poweramp-Full-Version-Unlocker-Apk-Cracked.jpg


    මේක නම් free ගන්න පුළුවන් හැබැයි limited option ටිකක් තියෙන්නේ. poweramp එකට වඩා features වැඩියි.

    jetAudio Music Player
    jetaudio-plus-full-apk.jpg