phone එකෙන් සින්දු අහන players
Android phone වලින් සින්දු අහන්න කට්ටිය පාවිච්චි කරන players මොනවද.?
හොද quality එකට සින්දු අහන්න කවුරුත් ආසයි නේ. app එක free ගන්න තියෙනවනම් තවත් කැමති නේද?

කට්ටිය පාවිච්චි කරන app ගැන කියමුද බලන්න
මම use කරන ඒවා මෙන්න මේ දෙක
මේක නම් free නැහැ මචං trial version එකක් තියෙනවා 2 weeks වලට මේක ගැන thread එකකුත් තිබ්බ. හැබැයි පට්ට quality. bass එහෙම හොදයි
මේක නම් free ගන්න පුළුවන් හැබැයි limited option ටිකක් තියෙන්නේ. poweramp එකට වඩා features වැඩියි.
jetAudio Music Player