Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Phone එකෙන් Call ගන්න අය මේක කියවන්න

    IY7N4GMTAEWB.jpg

    Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක
    කියවන්න. :growl:
    Phone එකකින් Call එකක් ගන්නවා කියන්නෙ අපේ ජංගම දුරකථනය හරහා අපේ හඬ තවත් දුරකථනයක් වෙත ගෙන යාමත් එහි විරුද්ධ ක්‍රියවත් සිදු කිරීමයි. ඉතින් මේ වැඩේ වෙන්නෙ වයර් රහිතව. ඒ නිසා විද්‍යුත් චුම්භක තරංග නිපදවෙනවා මේ උපාංගයෙන්. එව්වා හැතැප්ම ගණනක් දුරට ගමන් කරනවා, ඒ කිව්වෙ අපේ අතේ තියෙන phone එකේ ඉඳන් signal tower එකට යනකන්ම. පොඩි දුරක් නෙවේ ඉතින් යන්නෙ එව්වා. ඉතින් මේ තරංග වල සංඛ්‍යාතය (යම් කාල ඒකකයක් තුළ නිපදවන දෝලන ගණන, දන්නැත්නම් අමතක කරන්න.) 900/1,800/1,900 MHz යන අගයන් ගන්නවා දුරකථන මාදිලිය අනුව. ඒ කියන්නෙ අපේ ගෙවල් වල තියෙන Microwave Oven එකේ තියෙන කෑම එක රත් කරන්න ගන්න සංඛ්‍යාතයට (2,000 MHz) පොඩ්ඩක් අඩු අගයක්. ඉතින් මේ oven එකේ නිපදවෙන තරංගයෙ බලපෑම නම් 12 cm විතර දුරකට විහිදෙන්නෙ. ඒත් phone එක? අර හැතැප්ම ගානක් ඈති තියෙන ටවර් එකට යවන තරංගය?? අපේ අය නම් ඒක කන ඇතුලෙමනෙ තියාගන්නෙ. :/ හ්ම් ඒත් phone එකෙන් කන රත් කරවන්න තරම් උශ්ණත්වයක් ඇති වෙන්න නම් මිනිත්තු කිහිපයක් යනවා, ලොකු ලොකු call ගන්න උදවිය දන්නවනෙ. එහෙම වෙන්නෙ ඉතින් phone එකෙන් නිපදවෙන්නෙත් අර oven එකෙන් නිපදවෙනවා වගේ තරංගයක් නිසා. ඉතින් oven එකෙන් වගේ කන රත් උනාට මොකද වෙන්නෙ? මොළයේ තියෙන සෙයිල විනාශ වෙන්න ඉඩ තියෙනවා, ගොඩක්ම පිළිකා ඇති වෙන්නත් ඉඩ තියෙනවා, මේ අධි සංඛ්‍යාත තරංග වල බලපෑමෙන්. oven එකේ තරම් බලවත් තරංග නිපදවෙන්නේ නැති වුවත් වැඩි කාලයක් ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා oven එකේ බලපෑම phone එකෙනුත් වෙන්න පුලුවන්.

    ඉතින් මේ බලපෑම අවම කරගන්නෙ කොහොමද?
    ඔයා call එකක් ගන්නවානම් අනෙක් පුද්ගලයා එය answer කරන තුරු කන ලඟින් phone එක තබාගන්න එපා. display එකේ පෙන්වනවනෙ answer කරාම. මොකද call එකක් ගත්තම පලවෙනි තත්පර 14 ඇතුළත පිටවන තරංග බලවත් වැඩි වීමේ ඉඩකඩක් තියෙනවා.

    ඒ වගේමයි අපේ පණ්ඩිත මහත්ම මහත්මීන්ගෙ වැඩක් තියෙනවා , phone එකෙන් call එකක් ගත්තම අර ලොකු speaker එක තියෙන පැත්ත (phone එකේ පිටුපස, බැටරිය තියෙන්නෙ) කනට තියාගන්නවා, හැබැයි ඉතින් call එකකදි (loudspeaker දාලා නැතිනම්) කොහොමත් ඒ speaker එක වැඩ කරන්නෙ නැහැ display එකට උඩින් පොඩි speaker එකක් තියෙනවා ඒ වෙලාවට වැඩ කරන්න, ඒ පැත්ත අපේ කන ගාවින් තියාගන් ඕනෙ.
    ඒකට හේතු දෙකක් තියෙනවා, එකක් තමයි, phone එකේ call එක අතරතුර වැඩ කරන speaker එක පිටතට හිටියොත් අනිත් අයටත් call එක ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක නම් කමක් නෑ කියමුකො ඒත් භයානකම දේ phone එකෙන් හැතැප්ම ගානකට signal යවන අර signal antenna එක තමන්ගෙ කනට වදින එක, මොකද ඒක තියෙන්නෙත් අර ලොකු speaker එක තියෙන පැත්තෙමයි.

    ඉතින් පිළිකා ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඇත්තම කිව්වොත් හැතැප්ම ගානක් දුරට යවන්න තියෙන තරංග අපේ මොළය හරහා මේ ගමන් කරොත් මොනවා වෙයිද? :nerd:

    හැබැයි ඔය මොන කරදරයක්වත් නැහැ Hands-free භාවිතා කලොත් නම්. හැබැයි call ගද්දි වගේම සින්දු අහ්ද්දි volume එක ඕනෑවට වඩා දාගන්න එපා. අවුරුදු 5ක් විතර යද්දි කන් ඇහෙන එකත් නැති වෙයි.
    ඒ වගේමයි phone එක දකුණු කනට තබාගන්නේ නැතුව වම් කනට තබාගන්න, මන්ද යත් හිස තුළ අඑති සංවේදි අවයව බහුතරයක් දකුණු පස පිහිටා ඇති බැවිනි.
    ඒ වගේමයි නින්දට යාමේදී phone එක කොට්ටය යටින් තබාගැනීමෙන් වළකින්න.:shocked:

    මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.;)
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ගොඩක් දේවල් බොරු මෙතන තියෙන. Phone එක රත් වෙන්නේ නම් Components රත් වෙන්න ගන්න නිසා. ගොඩක් දේවල් විද්‍යාත්මකව ඔප්පු වෙලා නෑ. ඒ වුනාට ලංකාවේ පාවිච්චි වෙන්නේ ගොඩක් දුරට 850. WCDMA නම් 2100 ඒක හින්දා Viber call එහෙම ගද්දි නම් handfree එකක් use කරන එක හොදයි
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මෙහෙම ලිපියක් දාපු එක ගැන මේ කොලුවව අගයන්න ඕන ;)
    හැබැයි කොලුවෝ එහෙමෙයි කියලා ලියල තියන හැම එකක්ම හරි නෑ.:no: ගොඩක් ඒවා 100% තහවුරු කරගෙන නෑ.:rolleyes: ඒ හින්ද ඔහොම ඒවා දාද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙයං.:rolleyes:

    අපි කවුරුත් ෆෝන් පාවිච්චි කරන එවුන් විදියට බොලාට දෙයක් කියන්නම්;), බොලාලා විනාඩි 15කට වැඩිය කතා කොරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවා hands free සෙට් එකක් හරහා කරහන්, එක කෝකටත් හොදයි.:yes:

    +5 කොල්ලෝ
     
    • Like
    Reactions: Sachira123

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.;)

    Oya umba kiyala thiyana speaker eka samahara phone wala call karaddi wada karanawa.eken anith speaker ekata wada sadden ahenawa.ekai samaharu kana e paththata thiyan inne.umbata e gananam idea ekak nathuwa aethi.mage langath ehema phone ekak thiyanawa machan..ekai math danne.poddak hoyala balapan yamak kiyanna kalin.kohoma unath umba kiyala thiyana anith dewal hari..thanks machan..

    Menna phone eka man langa thiyana

    images
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අදහස් වලට ස්තුතියි

    ඊලග පොස්ට් එක මිට වඩා හොදට ලියන්නම් :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    IY7N4GMTAEWB.jpg

    Mobile Phone එකෙන් Call ගන්න අය කරුණාකරලා මේක
    කියවන්න. :growl:
    Phone එකකින් Call එකක් ගන්නවා කියන්නෙ අපේ ජංගම දුරකථනය හරහා අපේ හඬ තවත් දුරකථනයක් වෙත ගෙන යාමත් එහි විරුද්ධ ක්‍රියවත් සිදු කිරීමයි. ඉතින් මේ වැඩේ වෙන්නෙ වයර් රහිතව. ඒ නිසා විද්‍යුත් චුම්භක තරංග නිපදවෙනවා මේ උපාංගයෙන්. එව්වා හැතැප්ම ගණනක් දුරට ගමන් කරනවා, ඒ කිව්වෙ අපේ අතේ තියෙන phone එකේ ඉඳන් signal tower එකට යනකන්ම. පොඩි දුරක් නෙවේ ඉතින් යන්නෙ එව්වා. ඉතින් මේ තරංග වල සංඛ්‍යාතය (යම් කාල ඒකකයක් තුළ නිපදවන දෝලන ගණන, දන්නැත්නම් අමතක කරන්න.) 900/1,800/1,900 MHz යන අගයන් ගන්නවා දුරකථන මාදිලිය අනුව. ඒ කියන්නෙ අපේ ගෙවල් වල තියෙන Microwave Oven එකේ තියෙන කෑම එක රත් කරන්න ගන්න සංඛ්‍යාතයට (2,000 MHz) පොඩ්ඩක් අඩු අගයක්. ඉතින් මේ oven එකේ නිපදවෙන තරංගයෙ බලපෑම නම් 12 cm විතර දුරකට විහිදෙන්නෙ. ඒත් phone එක? අර හැතැප්ම ගානක් ඈති තියෙන ටවර් එකට යවන තරංගය?? අපේ අය නම් ඒක කන ඇතුලෙමනෙ තියාගන්නෙ. :/ හ්ම් ඒත් phone එකෙන් කන රත් කරවන්න තරම් උශ්ණත්වයක් ඇති වෙන්න නම් මිනිත්තු කිහිපයක් යනවා, ලොකු ලොකු call ගන්න උදවිය දන්නවනෙ. එහෙම වෙන්නෙ ඉතින් phone එකෙන් නිපදවෙන්නෙත් අර oven එකෙන් නිපදවෙනවා වගේ තරංගයක් නිසා. ඉතින් oven එකෙන් වගේ කන රත් උනාට මොකද වෙන්නෙ? මොළයේ තියෙන සෙයිල විනාශ වෙන්න ඉඩ තියෙනවා, ගොඩක්ම පිළිකා ඇති වෙන්නත් ඉඩ තියෙනවා, මේ අධි සංඛ්‍යාත තරංග වල බලපෑමෙන්. oven එකේ තරම් බලවත් තරංග නිපදවෙන්නේ නැති වුවත් වැඩි කාලයක් ජංගම දුරකථනය භාවිතා කිරීම නිසා oven එකේ බලපෑම phone එකෙනුත් වෙන්න පුලුවන්.

    ඉතින් මේ බලපෑම අවම කරගන්නෙ කොහොමද?
    ඔයා call එකක් ගන්නවානම් අනෙක් පුද්ගලයා එය answer කරන තුරු කන ලඟින් phone එක තබාගන්න එපා. display එකේ පෙන්වනවනෙ answer කරාම. මොකද call එකක් ගත්තම පලවෙනි තත්පර 14 ඇතුළත පිටවන තරංග බලවත් වැඩි වීමේ ඉඩකඩක් තියෙනවා.

    ඒ වගේමයි අපේ පණ්ඩිත මහත්ම මහත්මීන්ගෙ වැඩක් තියෙනවා , phone එකෙන් call එකක් ගත්තම අර ලොකු speaker එක තියෙන පැත්ත (phone එකේ පිටුපස, බැටරිය තියෙන්නෙ) කනට තියාගන්නවා, හැබැයි ඉතින් call එකකදි (loudspeaker දාලා නැතිනම්) කොහොමත් ඒ speaker එක වැඩ කරන්නෙ නැහැ display එකට උඩින් පොඩි speaker එකක් තියෙනවා ඒ වෙලාවට වැඩ කරන්න, ඒ පැත්ත අපේ කන ගාවින් තියාගන් ඕනෙ.
    ඒකට හේතු දෙකක් තියෙනවා, එකක් තමයි, phone එකේ call එක අතරතුර වැඩ කරන speaker එක පිටතට හිටියොත් අනිත් අයටත් call එක ඇහෙන්න ඉඩ තියෙනවා. ඒක නම් කමක් නෑ කියමුකො ඒත් භයානකම දේ phone එකෙන් හැතැප්ම ගානකට signal යවන අර signal antenna එක තමන්ගෙ කනට වදින එක, මොකද ඒක තියෙන්නෙත් අර ලොකු speaker එක තියෙන පැත්තෙමයි.

    ඉතින් පිළිකා ඇතිවෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඇත්තම කිව්වොත් හැතැප්ම ගානක් දුරට යවන්න තියෙන තරංග අපේ මොළය හරහා මේ ගමන් කරොත් මොනවා වෙයිද? :nerd:

    හැබැයි ඔය මොන කරදරයක්වත් නැහැ Hands-free භාවිතා කලොත් නම්. හැබැයි call ගද්දි වගේම සින්දු අහ්ද්දි volume එක ඕනෑවට වඩා දාගන්න එපා. අවුරුදු 5ක් විතර යද්දි කන් ඇහෙන එකත් නැති වෙයි.
    ඒ වගේමයි phone එක දකුණු කනට තබාගන්නේ නැතුව වම් කනට තබාගන්න, මන්ද යත් හිස තුළ අඑති සංවේදි අවයව බහුතරයක් දකුණු පස පිහිටා ඇති බැවිනි.
    ඒ වගේමයි නින්දට යාමේදී phone එක කොට්ටය යටින් තබාගැනීමෙන් වළකින්න.:shocked:

    මේ ළිපිය ලියන්න හිතුනෙ අද කාලෙගොඩක් අය ජංගම දුරකථනයකින් නිවැරදිව call එකක්වත් ගන්න දන්නැති හැටි හැබැහින්ම මා දුටු නිසයි. ඇත්තම කිව්වොත් සමහරු phone එකේ mic එක කියලා හිතාගෙන display එකට උඩින් තියෙන speaker එකට කතා කරලා අර පිටිපස්සෙ තියෙන (call එකේදි වැඩ නොකරන) ලොකු speaker එක කනට තියාගන්නවා. අනේ කාට කියන්නද මෙව්වා. එදා අනගාරික ධර්මපාල තුමා අපිට අවවාදෙකුත් දුන්නනෙ සුද්දා මේ රටට ඇවිත් උගෙ දේවල් මෙහෙ පැළ කරලා අපිව විනාශ කරයි ඒකෙන් පරෙස්සම් වෙයල්ලා කියලා. ඒකත් හිතේ තියාගෙන වැඩ කරන්න යාලුවේ.;)

    Thanks Bro
     
    එල