phone එකේ ලොක් එක කඩන්න

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Huawei phone එකක් තියේ ඩේට ලොස් වෙන්නෙ නැතුව lock එක අයින් කරගන්න විදියක් තියේද
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,429
    113
    මේ ළගදි shop එකකට දීලා Samsung එකක් කඩාගත්තා. මං ඔලුව දාලා මොකක්ද කියලා බලද්දි ඌ lap එක අනිත් පැත්ත හැරෙව්වා :(
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ussapu ekak neh
    පිස්සුද යකෝ අපේ ගමේ පොරක් ඇහුව පුලුවන්ද කියලා.. මට ඔය වැඩේ කරන්න තිබ්බ ඩේට ලොස් වෙන්වා.. ඌට එහෙම එපාලු .. ඩේට ටික ඕනැලු