crack file එක වැඩ නෑනෙ මචං
http://www.mediafire.com/file/fjq7s8d3ect5as5/Wondershare+MirrorGo+1.5.0.63.rar

මේකෙන් කෝල් ගන්න පුලුවන්ද දන්නේ නෑ නේද. ලැප්ටොප් එකේ මයික් එකෙන් සවුන්ඩ් ඇරගෙන ෆෝන් එකට යවනවද දන්නේ නෑජය ජය...!
මේකෙන් කෝල් ගන්න පුලුවන්ද දන්නේ නෑ නේද. ලැප්ටොප් එකේ මයික් එකෙන් සවුන්ඩ් ඇරගෙන ෆෝන් එකට යවනවද දන්නේ නෑ
ඕක මචං screen mirroring කරන්න develop කරපු tool එකක්
, උබට call ගන්න ඕනනම් Bluetooth handsfree එකක් කනේ ගහගෙන phone එක වෙන තැනක තිවුවට අවුලක් නෑ lap එකෙන් callඑක ගන්න පුළුවන් phone call එක connect වෙන්නෙ Bluetooth handsfree through තාමා call එක යන්නේ ()
call එක answer කරන්න cut කරන්න messages යවන්න පුළුවන් pc එක through ඔය tool එකෙන් මචං 
හපොයි එහෙමද. කෝල් නං ඕනේ නෑ මේ ටික ඇතිඕක මචං screen mirroring කරන්න develop කරපු tool එකක්

![]()