Phone එක අතේ නැතුව message/control කරමු

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේකෙන් කෝල් ගන්න පුලුවන්ද දන්නේ නෑ නේද. ලැප්ටොප් එකේ මයික් එකෙන් සවුන්ඩ් ඇරගෙන ෆෝන් එකට යවනවද දන්නේ නෑ

    :rofl: ඕක මචං screen mirroring කරන්න develop කරපු tool එකක් :yes: , උබට call ගන්න ඕනනම් Bluetooth handsfree එකක් කනේ ගහගෙන phone එක වෙන තැනක තිවුවට අවුලක් නෑ lap එකෙන් callඑක ගන්න පුළුවන් phone call එක connect වෙන්නෙ Bluetooth handsfree through තාමා call එක යන්නේ () :yes: call එක answer කරන්න cut කරන්න messages යවන්න පුළුවන් pc එක through ඔය tool එකෙන් මචං :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හපොයි එහෙමද. කෝල් නං ඕනේ නෑ මේ ටික ඇති :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Rahula kasun ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here