phone එක නැතිවුනොත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    phone එක නැතිවුනොත්

    11822820_10153461463059303_4644392789079245386_n.jpg



    :)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මෙක කරන්න නම් Google Device Manager app එක Install කරලා තියෙන්න ඕන නේද...?

    Chrome නම් භාවිතා කරන browser එකේ google එකට ගිහිල්ලා Android lost කියලා ගහලා බලන්න.
    phone එක තියන Location එකත් එක්ක රින්ග් කරන්න පහසුකම දෙනවා.

    Gi88nai.png



    මිට වඩා හොද ක්‍රමයක් තියනවා. Android Lost App එක install කරගන්න. මේ App එක Security app එකක් විදියට භාවිතා කරන්නේ. මම පාවිච්චි කරන්නේ මේක.
    මොකක්හරි අවුලක් වෙලා phone එක නැති වුනොත් වෙබ් එකෙන් ලොග් වෙලා phone එකට රින්ග් කරන්න පුළුවන්.
    Data එහෙම on කරලා නැත්නම් sms එකක් යවලා වුනත් ring කරන්න පුළුවන්. තව වැඩ ගොඩක් තියනවා. Install කරලම බලන්න.
    phone එකේ තියාගන්න වටිනා security app එකක්.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔච්චර (_o_) දෙන්නෙ මොකෝ බං කාගෙන් හරි පෝං එකක් ඉල්ලං රින්ග් කරපංකො :P

    ප.ලි. Silent කරලා තියෙද්දි කියන එක දැනුයි දැක්කෙ :dull:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔච්චර දෙයක් ඕන නැහැ. කිට්කැට්වල anti theft feature තියෙනව. ඒ හොඳටම ඇති
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Data එහෙම on කරලා නැත්නම් sms එකක් යවලා වුනත් ring කරන්න පුළුවන්

    meka karanne kohomada?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;18814198 said:
    ඔච්චර (_o_) දෙන්නෙ මොකෝ බං කාගෙන් හරි පෝං එකක් ඉල්ලං රින්ග් කරපංකො :P

    ප.ලි. Silent කරලා තියෙද්දි කියන එක දැනුයි දැක්කෙ :dull:

    :rofl::rofl::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කොහොමත් අලුත් සැම්සුන් ෆෝන් වල නම් නැති උනොත් ගත්ත එකාට මුකුත් කරන්න බැරි වෙන්න හදල තියෙන්නේ
    attachment.php

    පාස්වර්ඩ් අමතක උනොත් ?
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මම නම් cerberus දාල තියෙන්නේ.. ඉස්සුවොත් අනිවා මාට්ටු..