Phone එක නැති උනා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,325
    12,591
    113
    Piliyandala
    රෝමේ නම් ඔවා සාමාන්‍ය දේවල් බං metro එක ඇතුලේ හැමදාම මොකෙක්ගේ හරි පොන් හෝ පර්ස් එකට ගහනවා... රුමෙනියන් හොරු පිරිලා..

    පොලිසි ඇන්ට්‍රි මුකුත් නෑ ෆෝන් එක බැලුවා නැද්ද, සද්ද නැතුව බැහැලා ගියා...🥺
     
    • Like
    Reactions: comx

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    hitha hadaganin owa hamben na, luck eka tibboth hambei.
    එහෙම කියන්න එපා.. හොද මිනිස්සුත් ඉන්නවා දැනට දවස් 4 විතර ඉස්සෙල්ල මම දන්නා කෙනෙක් s24 ultra එකක් කඩේක අමතක වෙලා දාල ගිහින් තිබ්බ. උටත් අමටක වෙලා කොහෙදිද නැති උනේ කියල. පොන් එකට කෝල් කරාම කඩේ ගෑනු කෙනා අන්සාර් කරලා කියල අරන් අවිල්ල් යන්න කියල.
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    එහෙම කියන්න එපා.. හොද මිනිස්සුත් ඉන්නවා දැනට දවස් 4 විතර ඉස්සෙල්ල මම දන්නා කෙනෙක් s24 ultra එකක් කඩේක අමතක වෙලා දාල ගිහින් තිබ්බ. උටත් අමටක වෙලා කොහෙදිද නැති උනේ කියල. පොන් එකට කෝල් කරාම කඩේ ගෑනු කෙනා අන්සාර් කරලා කියල අරන් අවිල්ල් යන්න කියල.
    ehema minissu innawa, welawa thama ithn.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    එහෙම කියන්න එපා.. හොද මිනිස්සුත් ඉන්නවා දැනට දවස් 4 විතර ඉස්සෙල්ල මම දන්නා කෙනෙක් s24 ultra එකක් කඩේක අමතක වෙලා දාල ගිහින් තිබ්බ. උටත් අමටක වෙලා කොහෙදිද නැති උනේ කියල. පොන් එකට කෝල් කරාම කඩේ ගෑනු කෙනා අන්සාර් කරලා කියල අරන් අවිල්ල් යන්න කියල.
    මගේ කඩේට් phone දාලා ගිය අය ඉන්නවා . එයාලා කෝල් කරලා ඇවිත් අරං යනවා. එකම සැරයක් විතරක් මාසයක් තියාගෙන හිටියා. ඒකේ සිම් එක නැහැ. මාසයකින් විතර පස්සේ රෙප් කෙනෙක් ඇවිත් පෝන් එක එයාගේ කියලා අරං ගියා.
    හොඳ අලුත් පෝන් එකක් පාරේ වැටිලා තිබිලා හම්බුනා. හැබැයි දවස් දෙකකට පස්සේ තමයි කෝල් එකක් ආවේ. එතකම් චාර්ජ් කර කර හිටියා
    මම නම් පෝන් එකේ ලොක් ස්ක්‍රීන් මැසේජ් එකේ නමයි ලෑන්ඩ් පෝන් නම්බර් එකයි දාලා තියෙන්නේ.
    තව දවසක් පර්ස් එක පාරේ වැටිලා සල්ලිත් එක්කම එක්කෙනෙක් අහුලලා ගෙනත් දුන්නා . හැබැයි බැංක් කාර්ඩ් ටික කැන්සල් කරලා අලුතින් ගන්න කට්ටක් කෑවා