Phone එක පොළවේ ගැහුවා... වැඩක් නෑ ජීවීතේ...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    හ්ම්ම්ම්.. ෆෝන් එක පොළවේ ගැහුවා මචන්ලා.. දුකක් නෑ. හ්ම්ම්... ඔහොම තමා ජීවීතේ.. මට උදවු කරන්න කෙනෙක් නෑ මචන්ලා.. දුකයි මට මම ගැනම.... මට දැන් අන්තිමට ඉතුරු මගේ මොබිටෙල් සිම් එකයි ඩොන්ගල් එකයි.. කාඩ් එකක්වත් දා ගන්න බෑ,,, මට මාරම දුකයි බන්.. EK කොල්ලෝ ලස්සනට ජීවීතේ ගොඩ නගාගෙන ලස්සනට ඉස්සරහට යනවා.. මම මහා කාල කන්ණියෙක් බන්... කාටවත් වැඩක් නෑ.. මට අම්මා තාත්තාට සතුටක් ගේන්න බැරි උනා මහ කාල කන්නියෙක් බන්..... මට තිබ්බේ පොඩි ෆෝන් එකක්.. ඒක්නෙක් කරන්න පුළුවන් දෙයක් නෑ.. අද හවස මට මල පැනලා දුක හිතිලා මම ඒක පොළවේ ගැහුවා මචන්ලා.. කෑලි කෑලි.... ශිට්..... i only have death ban.... fucking life shit ban.. .. mata bari una ban life eka goda daa ganna..shit....! :( අදින් පස්සේ මට ඉන්ටර්නෙට් එන්නත් විදියක් නෑ මචන්ලා... මහ කාලම කන්නියෙක් මම... ශිට්.. හිතේ දුකට බන් මම ලිව්වේ..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -

    කොම්පූටර් එක පොලේ ගහන්න හිතක් නැද්ද බන් :rofl:
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    minihek mehema ASARANA wela damma ma uta senal senal kiyala han wadu gahanna epa...
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මස්සිනා එක්ක ලිංගිකව හැසිරියන්
    ඌ උබට වැගන්ආර් එකක්වත් ඇරන්දෙයි
    machan gon aathal ganna eka hama ekaa ekkama ganna epa.. minihek mmewage danne stress nis....
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මිනිහෙක් අසරන වෙලා මේකේ දැම්ම්මම සෙනාල් සෙනාල් කියලා පුක දෙන්න එපා... අසරණ නිසයි මේකේ දාන්නේ...
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මිනිහෙක් අසරන වෙලා මේකේ දැම්ම්මම සෙනාල් සෙනාල් කියලා පුක දෙන්න එපා... අසරණ නිසයි මේකේ දාන්නේ...
    එතකොට මොනවද උබ අපිට කරන්න කියන්නෙ ? උඹම කියපන්කෝ
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    4
    හ්ම්ම්ම්.. ෆෝන් එක පොළවේ ගැහුවා මචන්ලා.. දුකක් නෑ. හ්ම්ම්... ඔහොම තමා ජීවීතේ.. මට උදවු කරන්න කෙනෙක් නෑ මචන්ලා.. දුකයි මට මම ගැනම.... මට දැන් අන්තිමට ඉතුරු මගේ මොබිටෙල් සිම් එකයි ඩොන්ගල් එකයි.. කාඩ් එකක්වත් දා ගන්න බෑ,,, මට මාරම දුකයි බන්.. EK කොල්ලෝ ලස්සනට ජීවීතේ ගොඩ නගාගෙන ලස්සනට ඉස්සරහට යනවා.. මම මහා කාල කන්ණියෙක් බන්... කාටවත් වැඩක් නෑ.. මට අම්මා තාත්තාට සතුටක් ගේන්න බැරි උනා මහ කාල කන්නියෙක් බන්..... මට තිබ්බේ පොඩි ෆෝන් එකක්.. ඒක්නෙක් කරන්න පුළුවන් දෙයක් නෑ.. අද හවස මට මල පැනලා දුක හිතිලා මම ඒක පොළවේ ගැහුවා මචන්ලා.. කෑලි කෑලි.... ශිට්..... i only have death ban.... fucking life shit ban.. .. mata bari una ban life eka goda daa ganna..shit....! :( අදින් පස්සේ මට ඉන්ටර්නෙට් එන්නත් විදියක් නෑ මචන්ලා... මහ කාලම කන්නියෙක් මම... ශිට්.. හිතේ දුකට බන් මම ලිව්වේ..
    මොකෝ යකෝ මේ ජීවිතේ කෙලවෙලා ඉන්න් මාත් අද ඉන්ටවිවි තුනකට ගිහිං ගෙදරත් ආවෙ ජීවිතේ අප්ස් ඇන් ඩව්න් හැමෝටම තියෙනව ගේම ගහන්න ඕන