උඹ ඕව කියල මූ USD වලින් තියෙන බෑන්ක් එකවුන්ට් වල ස්ක්‍රීන්ෂොට් දාන්න ගනියි සිංහලුන්ට රෙවෙන්න.සෙනාල් හරි මොකා හරි, අන්තිම සැරෙට
අත පය 4 වැඩ නන්, උත්සාහ කරන්ඩ තමා වෙන්නෙ.
පලවෙනිම දේ කම්පෙයා කරන්ඩ එපා අනිත් අයත් එක්ක.
අපේ තාත්ත හොදට හම්බ කරන්ඩ ගත්තෙ වයස 50ත් පැන්නට පස්සෙ.
ඊට කලින් වැලේ වැල් නැති රජයෙ සේවකයා.
Radio එකේ සින්දුවක් අහගෙන අගහරුවදා වෙනකම් ගෙදරට වෙලා හිටපන් ඔය ගතිය ඇරිලා යයිහ්ම්ම්ම්.. ෆෝන් එක පොළවේ ගැහුවා මචන්ලා.. දුකක් නෑ. හ්ම්ම්... ඔහොම තමා ජීවීතේ.. මට උදවු කරන්න කෙනෙක් නෑ මචන්ලා.. දුකයි මට මම ගැනම.... මට දැන් අන්තිමට ඉතුරු මගේ මොබිටෙල් සිම් එකයි ඩොන්ගල් එකයි.. කාඩ් එකක්වත් දා ගන්න බෑ,,, මට මාරම දුකයි බන්.. EK කොල්ලෝ ලස්සනට ජීවීතේ ගොඩ නගාගෙන ලස්සනට ඉස්සරහට යනවා.. මම මහා කාල කන්ණියෙක් බන්... කාටවත් වැඩක් නෑ.. මට අම්මා තාත්තාට සතුටක් ගේන්න බැරි උනා මහ කාල කන්නියෙක් බන්..... මට තිබ්බේ පොඩි ෆෝන් එකක්.. ඒක්නෙක් කරන්න පුළුවන් දෙයක් නෑ.. අද හවස මට මල පැනලා දුක හිතිලා මම ඒක පොළවේ ගැහුවා මචන්ලා.. කෑලි කෑලි.... ශිට්..... i only have death ban.... fucking life shit ban.. .. mata bari una ban life eka goda daa ganna..shit....!අදින් පස්සේ මට ඉන්ටර්නෙට් එන්නත් විදියක් නෑ මචන්ලා... මහ කාලම කන්නියෙක් මම... ශිට්.. හිතේ දුකට බන් මම ලිව්වේ..

Baduwak gassawannada?හ්ම්ම්ම්.. ෆෝන් එක පොළවේ ගැහුවා මචන්ලා.. දුකක් නෑ. හ්ම්ම්... ඔහොම තමා ජීවීතේ.. මට උදවු කරන්න කෙනෙක් නෑ මචන්ලා.. දුකයි මට මම ගැනම.... මට දැන් අන්තිමට ඉතුරු මගේ මොබිටෙල් සිම් එකයි ඩොන්ගල් එකයි.. කාඩ් එකක්වත් දා ගන්න බෑ,,, මට මාරම දුකයි බන්.. EK කොල්ලෝ ලස්සනට ජීවීතේ ගොඩ නගාගෙන ලස්සනට ඉස්සරහට යනවා.. මම මහා කාල කන්ණියෙක් බන්... කාටවත් වැඩක් නෑ.. මට අම්මා තාත්තාට සතුටක් ගේන්න බැරි උනා මහ කාල කන්නියෙක් බන්..... මට තිබ්බේ පොඩි ෆෝන් එකක්.. ඒක්නෙක් කරන්න පුළුවන් දෙයක් නෑ.. අද හවස මට මල පැනලා දුක හිතිලා මම ඒක පොළවේ ගැහුවා මචන්ලා.. කෑලි කෑලි.... ශිට්..... i only have death ban.... fucking life shit ban.. .. mata bari una ban life eka goda daa ganna..shit....!අදින් පස්සේ මට ඉන්ටර්නෙට් එන්නත් විදියක් නෑ මචන්ලා... මහ කාලම කන්නියෙක් මම... ශිට්.. හිතේ දුකට බන් මම ලිව්වේ..
ත්‍රෙඩ් එක දැම්මේ phone එකෙන් ද ?![]()
ඔයා දානපතියෙක් උනේ එහෙමද සෝලෝසෙනාල් හරි මොකා හරි, අන්තිම සැරෙට
අත පය 4 වැඩ නන්, උත්සාහ කරන්ඩ තමා වෙන්නෙ.
පලවෙනිම දේ කම්පෙයා කරන්ඩ එපා අනිත් අයත් එක්ක.
අපේ තාත්ත හොදට හම්බ කරන්ඩ ගත්තෙ වයස 50ත් පැන්නට පස්සෙ.
ඊට කලින් වැලේ වැල් නැති රජයෙ සේවකයා.
ubata une eka neda ponnayoඔහොමම ඔය මොරාල් එකේම පොලිඩොල් කුප්පියක් බිලා කැලේට රිංගපන් මචෝ.. ආත්මේ මරු කර ගමු.