Phone එක වැඩ කරන්නේ නැතුව ගියා.... 
මචන් phone එකට කෙලවුනා කියහන්කෝ. මගේ Nexus 4 එකේ volume button වැඩ නැහැ. අද එකපාරටම soft keys වැඩ කරන්නේ නැතුව ගියා. OS එකේ අවුලක් කියලා හිතලා Cyanogenmod install කරන්න යද්දී මගදී installation එක cancel වුනා. දැන් phone එක on වෙන්නේ නැහැ. Volume Buttons වැඩ නැති නිසා bootloader එකට ගන්න විදියකුත් නැහැ. System wipe (clean) වෙලා නිසා on කරන්න විදියකුත් නැහැ.
Bootloader එකට හරි PC එකට හරි connect කරගත්තොත් මට මොකක්හරි කරන්න පුළුවන්. එත් ප්රශ්නේ Bootloader එකට ගන්න එක. Bootloader එකට ගන්න උබලා දන්න ක්රමයක් තියනවද..?
එහෙමත් නැත්නම් phone එක off වෙලා තියෙද්දී PC එකට connect කරන්න බැරිද..?
මේ වගේ වෙලාවට මොනවද කරන්න පුළුවන්...?

Last edited: