Phone එක වැඩ කරන්නේ නැතුව ගියා.... :(

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Phone එක වැඩ කරන්නේ නැතුව ගියා.... :(

    මචන් phone එකට කෙලවුනා කියහන්කෝ. මගේ Nexus 4 එකේ volume button වැඩ නැහැ. අද එකපාරටම soft keys වැඩ කරන්නේ නැතුව ගියා. OS එකේ අවුලක් කියලා හිතලා Cyanogenmod install කරන්න යද්දී මගදී installation එක cancel වුනා. දැන් phone එක on වෙන්නේ නැහැ. Volume Buttons වැඩ නැති නිසා bootloader එකට ගන්න විදියකුත් නැහැ. System wipe (clean) වෙලා නිසා on කරන්න විදියකුත් නැහැ.
    Bootloader එකට හරි PC එකට හරි connect කරගත්තොත් මට මොකක්හරි කරන්න පුළුවන්. එත් ප්‍රශ්නේ Bootloader එකට ගන්න එක. Bootloader එකට ගන්න උබලා දන්න ක්‍රමයක් තියනවද..?
    එහෙමත් නැත්නම් phone එක off වෙලා තියෙද්දී PC එකට connect කරන්න බැරිද..?
    මේ වගේ වෙලාවට මොනවද කරන්න පුළුවන්...?
    :(
     
    Last edited:
  • May 21, 2011
    297
    41
    28
    ෆෝන් හැමෑකටම හාර්ඩ්වෙයා මෝඩ් කියලා එකක් තියෙනවා. ඔක්කොම කීස් වැඩ නැති උනත් ඒකෙන් යන්න පුලුවන්. කඩේකට අරන් පලයන් උන් බෝඩ් එක ගලවලා එලියෙන් වයර් පාස්සලා වැඩේ කරලා දෙයි
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Ubata wela tyenne gahen wetuna minihata gona enna wage scene ekak ne. :lol:

    Issallama Volume buttoms fix karaganan wei. Fastboot karannath volume buttons one ne.

    Mama nexus gena echchra danne na. Poddak danna kenek gen ahala balanna.

    Aparade ubata tibbe cyanogenmod daanna kalin system reset ekak karla balanna. :baffled:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පොඩි නිළමෙ;18945920 said:
    ෆෝන් හැමෑකටම හාර්ඩ්වෙයා මෝඩ් කියලා එකක් තියෙනවා. ඔක්කොම කීස් වැඩ නැති උනත් ඒකෙන් යන්න පුලුවන්. කඩේකට අරන් පලයන් උන් බෝඩ් එක ගලවලා එලියෙන් වයර් පාස්සලා වැඩේ කරලා දෙයි

    කඩවලට අරන් යන්න වැඩිය කැමති නැ බන්. විශේෂයෙන්ම අපේ පැත්තේ තියන කඩ වලට. උන් touch phone ගලවන හැටි දැක්කම එපා වෙනවා. මම එකපාරක් phone එකක් දීලා එකේ නැති ලෙඩ ඇති කරලා මට ආයේ දුන්නේ.

    මට ගෙදරදීම කරගන්න පුළුවන් දෙයක් නැද්ද බන් ..? තාවකාලිකව..
    දැනට මම phone එක ගලවලා volume buttons replace කරන්න හිතන් ඉන්නේ. eBay එකෙන් tools ටික ගෙන්නන්න මාසයක් විතර යන නිසා ඒ කාලේ ඇතුලත පාවිච්චි කරන්න පුළුවන් විදියට හදා ගන්නයි ඕන.
     
    පාස්සන සීන් එක නම් කරන්න යන්න එපා තනියම බෝඩ් එක පිච්චෙයි. බටන් එක කඩේකින් අරන් වරෙන් ටූල්ස් ටිකත් එක්ක. ගෙදරදි හදපන් එහෙම නම්. ටූල්ස් ටික 300 - 600ක් වගේ වෙන්නෙ
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Ubata wela tyenne gahen wetuna minihata gona enna wage scene ekak ne. :lol:

    Issallama Volume buttoms fix karaganan wei. Fastboot karannath volume buttons one ne.

    Mama nexus gena echchra danne na. Poddak danna kenek gen ahala balanna.

    Aparade ubata tibbe cyanogenmod daanna kalin system reset ekak karla balanna. :baffled:

    ඔව් බන්. එක නම් ඇත්ත.
    මගේ phone එකේ Volume buttons එකපාරටම වැඩ නැතුව ගියා. එක වෙලා සතියක් යන්න ඉස්සෙල්ලා (අද) OS එකේ soft keys ටික වැඩ නැතුව ගියා. එක හදා ගන්න Internet search කරාම එකේ තියන ඒවා දැකලා බය වෙලා Custom rom එකක් install කරන්න ගියා. මගදී කෙලවුනා. දැන් මුකුත් කරගන්න බැ.

    මම System reset කරලා බැලුවා බන්. හරිගියේ නැහැ. Internet එකේ තියන විදියට මේක nexus phone වල අවුලක්ලු. විසදුමකට තිබුනේ පොඩි පොඩි app install කරලා වෙනම option keys ටික ගන්න එක. එකයි මම Custom rom install කරලා try කරන්න හැදුවේ.
     
  • May 21, 2011
    297
    41
    28

    කඩවලට අරන් යන්න වැඩිය කැමති නැ බන්. විශේෂයෙන්ම අපේ පැත්තේ තියන කඩ වලට. උන් touch phone ගලවන හැටි දැක්කම එපා වෙනවා. මම එකපාරක් phone එකක් දීලා එකේ නැති ලෙඩ ඇති කරලා මට ආයේ දුන්නේ.

    මට ගෙදරදීම කරගන්න පුළුවන් දෙයක් නැද්ද බන් ..? තාවකාලිකව..
    දැනට මම phone එක ගලවලා volume buttons replace කරන්න හිතන් ඉන්නේ. eBay එකෙන් tools ටික ගෙන්නන්න මාසයක් විතර යන නිසා ඒ කාලේ ඇතුලත පාවිච්චි කරන්න පුළුවන් විදියට හදා ගන්නයි ඕන.
    පාස්සන සීන් එක නම් කරන්න යන්න එපා තනියම බෝඩ් එක පිච්චෙයි. බටන් එක කඩේකින් අරන් වරෙන් ටූල්ස් ටිකත් එක්ක. ගෙදරදි හදපන් එහෙම නම්. ටූල්ස් ටික 300 - 600ක් වගේ වෙන්නෙ
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com

    Recovery mode එකට යන්නේ කොහොමද බන්..
    දැනට තියන තත්වේ අනුව එකට යන්න විදියක් නැනේ... :(

    Matath okama una xiaomi redmi2 ekaka..cm12.1 daanna ghn une..bootloder ekta ghn etanin twrp flash karala sd ekn rom eka damma..full rom ekath support karath flash une na..4.4 walai 5.1walayi file system wens nisaa wenna oni..ube 4n ekta developers innwa hoyla blpn
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පොඩි නිළමෙ;18946385 said:
    පාස්සන සීන් එක නම් කරන්න යන්න එපා තනියම බෝඩ් එක පිච්චෙයි. බටන් එක කඩේකින් අරන් වරෙන් ටූල්ස් ටිකත් එක්ක. ගෙදරදි හදපන් එහෙම නම්. ටූල්ස් ටික 300 - 600ක් වගේ වෙන්නෙ

    ඔව් බන්. පාස්ස්න සින් නම් මට කොහොමත් කරන්න බැ. eBay එකෙන් button set එක අරගෙන replace කරන්න බැලුවේ. Toolkit එකත් eBay එකෙන්ම ගන්නවා. YouTube එකේ ඕන තරම් කරන විදිය ගැන Videos තියනවා. ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ. තැන්ක්ස් මචන්.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Matath okama una xiaomi redmi2 ekaka..cm12.1 daanna ghn une..bootloder ekta ghn etanin twrp flash karala sd ekn rom eka damma..full rom ekath support karath flash une na..4.4 walai 5.1walayi file system wens nisaa wenna oni..ube 4n ekta developers innwa hoyla blpn

    Cynogenmod Cynogen සාමන්‍ය විදියට flash කරලා දාන්න බැරිද බන්. Flash කරනකොට support නැ කියලා කියන්නේ. සාමන්‍යයෙන් stock ROM එකක 500MB කිට්ටු වෙන ගානක් තියනවා. එත් Cynogenmod එකේ 250MB විතර තියෙන්නේ.