Phone එක PC එකට...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මගේ දුප්පත් ෆෝන් එක usb cable එකකින් කම්පියුටර් එකට හයි කළාට, මොකුත් එන්නෙ නෑනෙ බං..
    මොනාහරි ඩ්‍රයිවර්ස් දාන්ඩ ඕනද ?
    සමහරක් ෆෝන් නිකම්ම my computer වල පෙන්නනව..
    මේ කේබල් එකෙත් අවුලක් නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    USB Debugging mod එක දාල නැද්ද බලහං..

    USB Deubugging mood එක ඔන් කරගන්ඩ ඕනද මචං ?
    ඔන් කරලත් බැලුව හරි ගියේ නෑ.. ඩ්‍රයිවර් එකත් දාගන්ඩ වෙයි වගේ..
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    OS ?
    bit version ?
    phone model ?
    cabel eka sync cable එකක්ද ?
    cabel එක අවුලක් නැත්නම්, usb, micro port අවුලකුත්
    නැත්නම්. Drivers අවුල තමයි.

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    USB Mode එක බලපං Charge Only ද දාලා තියෙන්නෙ කියලා.
    ඒක USB Mass Storage හෝ MTP වලට වෙනස් කරපං.
    අලුත් ෆෝන් එකක් නම් Mass Storage Mode එකක් නෑ MTP විතරයි ඇත්තෙ.

    PC එකට ගැහුවහම Notifications වල පෙන්නන්නෙ නැත්තං USB Connected කියලා Settings>Storage> ගිහිං Menu key එක press කරලා බලපං USB Mode එක සෙට් කරන්න ඔප්ෂන් එකක් ඇති. :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    OS ?
    bit version ?
    phone model ?
    cabel eka sync cable එකක්ද ?
    cabel එක අවුලක් නැත්නම්, usb, micro port අවුලකුත්
    නැත්නම්. Drivers අවුල තමයි.


    sync cable :confused:
    මොකක්ද බං ඒ කේබල් ජාතිය ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මට පේන්නෙ ෆෝන් එකේ යූඑස්බී මිනි පෝර්ට් එකේ අවුලක් වගේ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මට පේන්නෙ ෆෝන් එකේ යූඑස්බී මිනි පෝර්ට් එකේ අවුලක් වගේ...

    කස්ටිය කලින් කිව්ව ඒවා කලාද.:dull:

    Device Manager වල බලපන් මේ ! ලකුන එක්ක මොන්වහරි device එකක් පෙන්වනවද කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113

    කස්ටිය කලින් කිව්ව ඒවා කලාද.:dull:

    Device Manager වල බලපන් මේ ! ලකුන එක්ක මොන්වහරි device එකක් පෙන්වනවද කියල

    ඩිවයිස් මැනේජර් එකේ මොකුත් පෙන්නන්නෙ නෑ..

    මම මොකද දන්නවද එහෙම කිව්වෙ..
    කේබල් එක බාගෙට ෆෝන් එකට ගැහුවම, අර ඔප්ෂන් 3 එනව.. mass storage''''
    ආයෙ ආවෙ නෑ බං.. :(