මගේ දුප්පත් ෆෝන් එක usb cable එකකින් කම්පියුටර් එකට හයි කළාට, මොකුත් එන්නෙ නෑනෙ බං..
මොනාහරි ඩ්රයිවර්ස් දාන්ඩ ඕනද ?
සමහරක් ෆෝන් නිකම්ම my computer වල පෙන්නනව..
මේ කේබල් එකෙත් අවුලක් නෑ...
මොනාහරි ඩ්රයිවර්ස් දාන්ඩ ඕනද ?
සමහරක් ෆෝන් නිකම්ම my computer වල පෙන්නනව..
මේ කේබල් එකෙත් අවුලක් නෑ...




